Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාස්පෝට් නිකුත් කිරීම ගැන විදේශ කටයුතු ඇමතිගෙන් සහතිකයක්
Sri Lankan news

පාස්පෝට් නිකුත් කිරීම ගැන විදේශ කටයුතු ඇමතිගෙන් සහතිකයක්

kumudikaBy kumudikaAugust 29, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය ඔක්තොබර් 16 වනදායින් පසුව අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියි.

ඒ අනුව විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීම සම්බන්ධයෙන් තමන් කණගාටුව ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දෛනිකව නිකුත් කරන සංඛ්‍යාව දහසකට සීමා කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  සඳහන් කර ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසරුංගලෙන් විදුලිය නිපදවන්න සැරසෙයි
Next Article ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව පහල බසී
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.