Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE - Government»බංග්ලාදේශ සිසු විරෝධයට සහය දැක් වූ එමීර් රාජ්‍යයේ බංගලාදේශ ජාතිකයින් 57 දෙනාට ජනපති සමාව
UAE - Government

බංග්ලාදේශ සිසු විරෝධයට සහය දැක් වූ එමීර් රාජ්‍යයේ බංගලාදේශ ජාතිකයින් 57 දෙනාට ජනපති සමාව

kumudikaBy kumudikaSeptember 5, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බංග්ලාදේශ විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයට සහාය පළ කරමින් එරට රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විරෝධතාවක නිරත වීමේ චෝදනාවට සිරදඬුවම් නියම වූ බංග්ලාදේශ ජාතිකයන් 57 දෙනා නිදහස් කිරීමට එරට ජනාධිපති ශේක් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහ්යාන් මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාරයෙන් නිදහස් කිරීමෙන් පසු ඔවුන් නැවත බංග්ලාදේශයට පිටුවහල් කිරීමට නියමිත බව එමීර් රාජ්‍ය ජනාධිපතිවරයාගේ උපදේශක ප්‍රකාශ කර ඇත.
බංග්ලාදේශ රජයට එරෙහිව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වීදි රැසක පැවැති එම විරෝධතා අතරතුරදී එමිරේට්ස් පොලිසිය විසින් බංග්ලාදේශ ජාතිකයන් 57 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ එමීර් රාජ්‍යය තුළ විරෝධතා සහ උද්ඝෝෂණ තහනම් වීම හේතුවෙනි. එය එරට අපරාධ නීතිය යටතේ දඬුවම් නියම වන වරදකි.

අධිකරණයට ඉදිරිපත් කළ එම විරෝධතාකරුවන් අතුරින් තිදෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති අතර, එක් පුද්ගලයකුට වසර 11ක් සහ තවත් 53 දෙනකුට වසර 10 බැගින් ද සිරදඬුවම් නියම වී තිබිණි.

Asia Featured UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමහ බැංකු අධිපතිගෙන් මහ බැංකුව සිදු කල කර්තව්‍ය ගැන පාර්ලිමේන්තු රැස්වීමක්
Next Article කම්කරු නවාතැන් පද්ධතියේ සමාගම් 1,800 කට වඩා ලියාපදිංචි කෙරේ
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.