Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Labour»2024 – 6 වන ඩුබායි කම්කරු ක්‍රීඩා තරඟාවලිය සැප්තැම්බර් මැදදී
Labour

2024 – 6 වන ඩුබායි කම්කරු ක්‍රීඩා තරඟාවලිය සැප්තැම්බර් මැදදී

kumudikaBy kumudikaSeptember 5, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

6 වන ඩුබායි කම්කරු ක්‍රීඩා තරඟාවලිය සැප්තැම්බර් 15 වනදා සිට එමිරේට් හරහා දියත් කිරීම සඳහා සියල්ල සූදානම් කර ඇත.

ඩුබායි ක්‍රීඩා කවුන්සිලය (DSC) විසින් ඩුබායි හි කම්කරු කටයුතු පිළිබඳ ස්ථිර කමිටුව, ඩුබායි පොලිසිය සහ අනන්‍යතාවය සහ පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව පිළිබඳ ෆෙඩරල් අධිකාරිය සමඟ සහයෝගයෙන් සංවිධානය කර වේදිකාගත කරන ලද මෙම උත්සවය 2025 සැප්තැම්බර් 15 සිට පෙබරවාරි 23 දක්වා පැවැත්වේ.

“ඔවුන් සතුටු කිරීම අපගේ අරමුණයි” යන තේමා පාඨය යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනට සමාගම් 270ක් නියෝජනය කරමින් සේවක සේවිකාවන් 46,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වය සංවිධායකයින් අපේක්ෂා කරයි. ඩුබායි පුරා විවිධ ස්ථාන දහයක ක්‍රීඩා විෂයයන් සංඛ්‍යාව 12 දක්වා වැඩි කර තිබේ.
වාර්ෂික ඉසව්වේ 6 වන සංස්කරණය නිවේදනය කරන ලද්දේ ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ උප සභාපති Khalfan Belhoul, ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ මහලේකම් Saeed Hareb සහ ස්ථීර කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් Obaid Muhair bin Suroor යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදීය. ඩුබායි හි කම්කරු කටයුතු සහ ඩුබායි පොලිසියේ ප්‍රජා සතුට පිළිබඳ සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අලි ඛල්ෆාන් අල් මන්සූරි මහතාද මීට එක් විය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article“සිංහ Shuttle Smash Show Down” බැඩ්මින්ටන් තරඟාවලිය 7 වන සෙනසුරාදා Dubai Land හිදී
Next Article Dubai හි මෙට්‍රෝ ස්ටේෂමක නම වෙනස් කෙරේ
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.