Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Gaza»සෞදි ඔටුන්න හිමි කුමරුගෙන් ඊශ්‍රායලයට දැඩි චෝදනා
Gaza

සෞදි ඔටුන්න හිමි කුමරුගෙන් ඊශ්‍රායලයට දැඩි චෝදනා

kumudikaBy kumudikaNovember 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරමින් සිටින බව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ සමුළුවකට එක්වෙමිනි.

එහිදී බින් සල්මාන් කුමරු ඊශ්‍රායලය විසින් ඉරානයට සහ ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම ද දැඩි ලෙස විවේචනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මෙලෙස ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීම් ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළ පළමු අවස්ථාව මෙය බවයි.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහු ඊශ්‍රායලයට අනතුරු අඟවීම් කළ බව ද සඳහන් විය.

ගාසා තීරයෙන් සහ බටහිර ඉවුර ප්‍රදේශයෙන් ඊශ්‍රායල හමුදා කඩිනමින් ඉවත් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

Featured Middle East World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදඹුලු ක්‍රීඩාංගනයේදී ‘කඩුළු ත්‍රිත්වයක් ‘ දිනා ගත් පළමු ක්‍රීඩකයා ලෙස ලොකී ෆර්ගසන් වාර්තා අතරට
Next Article IMF සමාලෝචනය ඉක්මන් කර ණය කීපයක් ගන්න ජනපති සැරසෙයි
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.