Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ලෝක පූජිත ටෙනිස් ශූර රෆායල් ටෙනිස් දිවියට සමු දෙයි
Sports

ලෝක පූජිත ටෙනිස් ශූර රෆායල් ටෙනිස් දිවියට සමු දෙයි

kumudikaBy kumudikaNovember 20, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

22 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයා වූ ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර රෆායල් නඩාල් කඳුළු පිරි දෙනෙතින් ඊයේ (19) වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගත්තේ ය.

ඔහුගේ ආදරණීය රසිකයින්ට පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහුට සිය සමුගැනීම සරල දෙයක් ලෙස සැමරීමට අවශ්‍ය බවය.

“මට අවශ්‍ය වන්නේ මාගේ ප්‍රේක්ෂකයන්ගේ සිහින අනුව යමින්, ඔවුන් මැවූ දෙයට වඩා වැඩි යමක් අත්කරගත් හොඳ පුද්ගලයෙකු ලෙස මතක ඉතිරි කිරීමයි” යනුවෙන් මෙම ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨයා සිය අවසන් තරඟයට ක්‍රීඩා කිරීමෙන් පසු නිහතමානීව පැවසීය.

38 හැවිරිදි නඩාල්ගේ සමුගැනීම පිළිබඳව තවත් ටෙනිස් ශූරයකු වන රොජර් ෆෙඩරර් පවසා ඇත්තේ, “ඔබ සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම වරප්‍රසාදයක් වූ බව”යි.

තවත් ශ්‍රේෂ්ඨයකු වන නොවැක් ජෝකොවිච් පවසා ඇත්තේ, “ඔබේ ස්ථීරභාවය, ඔබේ සටන්කාමීත්වය, ඔබ ගෙන ආ ශක්තිය, බලය, අධ්‍යයනය කළ යුතු දෙයක් වන අතර ඉදිරියට එන බොහෝ පරම්පරා ගණනාව එය සිහිතබා ගනු ඇත. ඔබේ ප්‍රතිවාදියා ලෙස හැඳින්වීම ගැන මම ඉතා ගෞරවයට හා සතුටට පත්වීමි.” යනුවෙනි.

නඩාල්ගේ වෘත්තිය ටෙනිස් දිවිය ආරම්භ වූයේ 2001 දී වයස අවුරුදු 14 දී ය.
පීට් සම්ප්‍රාස් 1990 එක්සත් ජනපද විවෘත ටෙනිස් තරඟාවලිය ජයග්‍රහණය කර ලොව අංක 3 හි ඉහළම ස්ථානයට පැමිණීමෙන් පසු, ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය කළ පළමු පිරිමි යොවුන් ක්‍රීඩකයා බවට නඩාල් පත්විය.

මෙම ස්පාඤ්ඤ විශිෂ්ඨයා ප්‍රංශ විවෘත ශූරතා 14ක්, ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා දෙකක්, විම්බල්ඩන් ශූරතා දෙකක් සහ එක්සත් ජනපද විවෘත තරග හතරක් සමඟින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 22ක් සමඟින් සිය වෘත්තීය ජීවිතය අවසන් කළේය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකේය සිසුවෙක් නවකතාවක් එළි දක්වයි
Next Article රුසියා – යුක්‍රේන යුද්ධයට දින දහසක් පිරේ
kumudika

Related Posts

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.