Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»රුසියා – යුක්‍රේන යුද්ධයට දින දහසක් පිරේ
World news

රුසියා – යුක්‍රේන යුද්ධයට දින දහසක් පිරේ

kumudikaBy kumudikaNovember 20, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමෙරිකාව විසින් සපයනු ලැබූ දිගු දුර මිසයිල භාවිත කරමින් යුක්රේන හමුදාවෙන් රුසියාවට ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ රුසියානු – යුක්රේන යුද ගැටුම් ආරම්භ වූ 2022 පෙබරවාරි 22 වැනිදා සිට පෙරේදා වන විට දින දහසක් සම්පූර්ණ වූ දිනයේදී බව ද වාර්තා වේ. අමෙරිකාව විසින් සපයනු ලැබූ මිසයිල වලින් යුක්රේනයෙන් රුසියාවට ප්‍රහාර එල්ල වී ඇත්තේ පළමු වරට බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

රුසියාවේ බ්‍රයන්ක්ස් පළාතේ හමුදා කඳවුරකට එල්ල කරනු ලැබූ බව කියන එම මිසයිල 6කින් 5ක්ම සිය හමුදාව විසින් වෙඩි තබා බිම හෙළූ බවත්, ඉතිරි මිසයිලය එම මධ්‍යස්ථානයට අසලට පතිත වූ බවත් රුසියානු මාධ්‍ය වාර්තා කළේය. එම මිසයිල ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බව ද රුසියානු හමුදාව තහවුරු කළද, යුක්රේන හමුදාව ප්‍රකාශ කර ඇත්තේ රුසියාවේ කිලෝමීටර් 110ක පමණ දුරින් පිහිටි ආයුධ ගබඩාවකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් එම ආයුධ ගබඩාවේ විශාල පිපිරීමක් සිදුවූ බවය. කෙසේ වුවද එම ප්‍රහාරයට අමෙරිකාව විසින් සපයනු ලැබූ මිසයිල භාවිත කිරීම පිළිබඳ යුක්රේන හමුදාව කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බවත් වැඩිදුරටත්  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝක පූජිත ටෙනිස් ශූර රෆායල් ටෙනිස් දිවියට සමු දෙයි
Next Article ජාත්‍යන්තර සාම ත්‍යාගය ඇෆ්ගනිස්තානයේ නිලාට
kumudika

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.