Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය හිඟයක්

June 4, 2025

එමීර් රාජ්‍යයේ මධ්‍යහ්න විවේකය ජුනි 15 වන දින ඇරඹෙයි

June 4, 2025

Disney On Ice “Into The Magic”  මේ සැප්තැම්බරයේ නැවතත්

June 4, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 4
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ශිහාන් මිහිරංග, Centigradz සමඟ Avatar එක් වන සංගීත ප්‍රසංගය හෙට (30)
UAE Sri Lankan

ශිහාන් මිහිරංග, Centigradz සමඟ Avatar එක් වන සංගීත ප්‍රසංගය හෙට (30)

kumudikaBy kumudikaNovember 28, 2024Updated:November 29, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තැප්‍රෝබේන් Events සාඩම්බරයෙන් ඉදිරිපත් කරන Love & Night සංගීත රාත්‍රිය නොවැම්බර් 30 දා හවස 2.00 සිට රාත්‍රී 10.45 දක්වා ඩුබායි Zabeel Park ක්‍රීඩාංගනයේදී පැවැත් වේ.

දෙවන වරට ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය සඳහා
තාරුණ්‍යයේ හදවත් වසඟයට ගත් යෞවනයේ සිහින තාරකාව ශිහාන් මිහිරංග, ප්‍රථම වරට ඩුබායි එලිමහන් ප්‍රසංගයකට එකතු වන Centigradz කණ්ඩායම, තරුණ හදවත් හි නොමැකෙන හඬක් බවට පත් වූ අමේලියා විජේසූරිය,  වසරේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම ලෙස කිරුළු පලන් Avatar සංගීතය සමඟ එදින ගීතවත් වීමට නියමිතය.

ප්‍රසංගයට සම්ප්‍රවේශනයෙන් සුසර යසස්, රන්දුනු සූර්යා එක් වෙති. ප්‍රවේශ පත් මිල ඩිරාම් 80, සහ
VIP ප්‍රවේශ පත් මිල ඩිරාම් 150 යටතේ ලබා ගත හැකිය.
විමසීම්
Hotline – 0547973364

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගරු Mohammed bin Rashid මහතා ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ Emirates වෙත නව A 350 යානය එක් කරයි
Next Article එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය සංවිධානය කල මහා ක්‍රිකට් සැණකෙළිය අති උත්කර්ෂවත්ව අවසන්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය හිඟයක්

June 4, 2025

එමීර් රාජ්‍යයේ මධ්‍යහ්න විවේකය ජුනි 15 වන දින ඇරඹෙයි

June 4, 2025

Disney On Ice “Into The Magic”  මේ සැප්තැම්බරයේ නැවතත්

June 4, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.