Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

අබුඩාබි තෙල් සමාගමේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර හමුවක්

May 31, 2025

පොල් කිරි රටින් ගෙන්වයි

May 31, 2025

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන තොරතුරු දැන ගන්න App එකක්

May 31, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 31
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය සංවිධානය කල මහා ක්‍රිකට් සැණකෙළිය අති උත්කර්ෂවත්ව අවසන්
UAE Sri Lankan

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය සංවිධානය කල මහා ක්‍රිකට් සැණකෙළිය අති උත්කර්ෂවත්ව අවසන්

kumudikaBy kumudikaNovember 29, 2024Updated:November 29, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රථම වරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකේය වෘත්තීයවේදීන් ගේ සංගමය විසින් සංවිධානය කල ක්‍රිකට් සැණකෙළිය පසුගියදා අජ්මාන් රෝයල් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත්ව පැවැත් විණි. මේ සඳහා දැඩි උනන්දුවකින් ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගම් නියෝජනය කරන ක්‍රීඩා කණ්ඩායම් රැසක් සහභාගී වී සිටියහ.

ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය, අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ සහන සංවිධානය විසින් ක්‍රීඩා කණ්ඩායම් ඉදිරිපත් කිරීම මෙදින දැකිය හැකි වූ විශේෂත්වයකි. වරලත් ගණකාධිකාරින්ගේ (CASL) සහ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගම් ආරාධිත සංගම් ලෙස තරඟාවලියට එකතු වූහ.

පිරිමි කණ්ඩායම් ශූරතාව SLQS QLIONS කණ්ඩායම දිනා ගැනීමට සමත් වූ අතර එහි අනු ශූරතාව හිමි වුනේ SLQS QPANTHERS කණ්ඩායමටය.

කාන්තා ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත් වූ අතර IQSSL PEARLS කණ්ඩායම එහි ශූරතාව දිනා ගත්හ. SLQS QBEES කණ්ඩායම අනු ශූරතාව දිනා ගැනීමට සමත් විය.

පළමු වරට SLPA-UAE ක්‍රිකට් සැණකෙළියට පිරිමි කණ්ඩායම් 20ක් සහ කාන්තා කණ්ඩායම් 8ක් ඇතුලත් වූ අතර සමස්ත කණ්ඩායම් 28ක් මීට සහභාගී විය.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශිහාන් මිහිරංග, Centigradz සමඟ Avatar එක් වන සංගීත ප්‍රසංගය හෙට (30)
Next Article ඉදිරියේදී විවාහ වන තරුණ පිරිසට රජයෙන් තෑග්ගක්
kumudika

Related Posts

අබුඩාබි තෙල් සමාගමේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර හමුවක්

May 31, 2025

පොල් කිරි රටින් ගෙන්වයි

May 31, 2025

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන තොරතුරු දැන ගන්න App එකක්

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.