Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජපානයේ ඔනොමිචි ඩොක්යාඩ්, කොළඹ ඩොක්යාඩ් සමාගම හැර යයි
Sri Lankan news

ජපානයේ ඔනොමිචි ඩොක්යාඩ්, කොළඹ ඩොක්යාඩ් සමාගම හැර යයි

kumudikaBy kumudikaDecember 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක කොටස් හිමිකාරත්වය ඇති ජපානයේ ‘ඔනොමිචි ඩොක්යාඩ්’ සමාගම ඉන් ඉවත්ව යාමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඇතිව තිබෙන ආර්ථික අර්බුදය මත මෙම පියවර ගන්නා බව එම සමාගම විසින් කොළඹ ඩොක්යාඩ් සමාගම වෙත දන්වා ඇත. එමෙන්ම මේ පිලිබදව සිය ප‍්‍රධාන කොටස් හිමියන්ටද දැනුම් දී තිබේ.

මෙම තත්වය මත නව උපායමාර්ගික හවුල්කරුවෙකු සඳහා මූලික සාකච්ඡා කරමින් සිටින බව කොළඹ ඩොක්යාඩ් අධ්‍යක්‍ෂ මණ්ඩලය කොටස් හිමියන්ට දන්වා ඇත.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංකාවේ අංගම්පොර ක්‍රීඩා ඇඳුමට ලෝකයෙ පළමු තැන
Next Article එමීර් රාජ්‍යය ජනවාරි 1 වැනිදා සිට පෞද්ගලික සේවකයන්, ගෘහ සේවක සේවිකාවන් සඳහා දැරිය හැකි සෞඛ්‍ය රක්‍ෂණයක්
kumudika

Related Posts

චමරිට ICC යෙන් දඬුවම්

May 13, 2025

ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් – කිලෝ එකේ ලුණු පැකට්ටුව ඉදිරියේදී රු 800 ට යන ලකුණු

May 13, 2025

මැයි මුල් සතිය තුළ ලංකාවට විදෙස් සංචාරකයින් 33,910 ක්

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.