Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සරසවි ආචාර්යවරු හිඟයක් – අයදුම්පත් කැඳවූවත් නොපැමිණේ
Sri Lankan news

සරසවි ආචාර්යවරු හිඟයක් – අයදුම්පත් කැඳවූවත් නොපැමිණේ

kumudikaBy kumudikaJanuary 6, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ සරසවි වලට අවශ්‍ය ආචාර්ය මණ්ඩලයෙන් සියයට පනහක පමණ ප්‍රමාණයක හිඟතාවයක් ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යමේ ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇත.
දිවයිනේ රාජ්‍ය විශ්ව විද්‍යාල හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන උසස් අධ්‍යාපන ආයතන දහ අටක් තිබේ.

ඒවාට දසදහසක පමණ ආචාර්ය මණ්ඩලයක් අනුමත කර ඇතත් මේ වන විට සේවය කරමින් ඇත්තේ සියයට පනහක ප්‍රමාණයකි.
ඉකුත් කාලයේදී පැවති ආර්ථික අර්බුදය මත විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දහසක පමණ ප්‍රමාණයක් රට හැරගොස් තිබේ.

ඔවුන් නැවත මෙරටට ගෙන්වීම සඳහා වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවේ.

මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීමට අයදුම්පත් කඳවා තිබුණද ඇතැම් සුදුසුකම් ඇති පිරිස් ඒවාට යොමු නොවී වෙනත් ආදායම් වැඩි රැකියා සඳහා යොමු වන ප්‍රවණතාවයක් දක්නට ඇතැයි ද වාර්තා වෙයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාස්පෝට් ගැටළුව යළිත් මතු වෙයි
Next Article Clean Sri Lanka වැඩසටහනේ ඇතැම් ක්‍රියාමාර්ග  වලට එරෙහිව බස් වර්ජනයක්
kumudika

Related Posts

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.