Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඇමරිකන් ලැව් ගින්න නිවන්න කැනඩාවේ හා මෙක්සිකෝවේ සහය
World news

ඇමරිකන් ලැව් ගින්න නිවන්න කැනඩාවේ හා මෙක්සිකෝවේ සහය

kumudikaBy kumudikaJanuary 13, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොස්ඇන්ජලීස් ගිලගනිමින් පැතිරෙන ළැව්ගිනි නැවැත්වීම සඳහා කැනඩාව හා මෙක්සිකෝව ඇමෙරිකාවට ආධාර ලබාදීමට එකඟ වී තිබේ.
සෙනසුරාදා (11දා) ගින්න පැතිරීම වඩා ප්‍රබල වී ඇත.

මේ ගින්නට හසුවීම නිසා මේ වනවිට පුද්ගලයන් 16 දෙනකු මියගොස් තිබේ.
ගින්න පැතිරීමත් සමග මංකොල්ලකෑම් වැඩිවීම නිසා රාත්‍රි කාලයේ ඇඳිරිනීතිය පනවා ඇත. මංකොල්ලකෑම් සිදුකළ පුද්ගලයන් 22 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ ගින්න නිසා සිදුවූ පාඩුව ඩොලර් බිලියන 150 ඉක්මවා ඇත.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනපති අද රාත්‍රියේ චීන නිල සංචාරයට පිටත් වෙයි
Next Article ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට
kumudika

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.