Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් – කිලෝ එකේ ලුණු පැකට්ටුව ඉදිරියේදී රු 800 ට යන ලකුණු

May 13, 2025

Amazon Prime Day එමීර් රාජ්‍ය ජූලි මාසයේදී සුවිශේෂී දීමනා සමඟ නැවතත්

May 13, 2025

මැයි මුල් සතිය තුළ ලංකාවට විදෙස් සංචාරකයින් 33,910 ක්

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»රටින් පලාගොස් සිටින අපරාධකරුවන් 293 කට රතු, නිල්, කහ වරෙන්තු
Uncategorized

රටින් පලාගොස් සිටින අපරාධකරුවන් 293 කට රතු, නිල්, කහ වරෙන්තු

adminBy adminMarch 5, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශවලට පලාගොස් එම රටවල සිට දිවයිනේ සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන මෙහෙයවන පාතාල සාමාජිකයන් 293 දෙනකුට අන්තර්ජාතික පොලීසිය මඟින් මේ වන විට රතු, නිල් සහ කහ නිවේදන නිකුත් කර තිබේ.

රතු නිවේදන 199ක්, නිල් නිවේදන 90ක් සහ කහ නිවේදන 4ක් මෙලෙස නිකුත් කර ඇත.

විදෙස්ගතව සිටින අපරාධකරුවන් මෙලෙස ගෙන්වාගැනීම සඳහා අන්තර්ජාතික සහය පොලීසියට නොඅඩුව ලැබී ඇති අතර, විදේශගතව සිටි අපරාධකරුවන් 19 දෙනකු පසුගිය දිනවල ලංකාවට රැගෙනැවිත් තිබේ.

මේ ක්‍රියාදාමය තීව්‍ර වීමත් සමඟ ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් වෙනත් රටවලට පලායෑමේ ඉඩකඩද සීමා කළ හැකි බව පොලීසියේ අදහසයි.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleෂෙයික් රෂීඩ් බින් මොහොමඩ් පල්ලිය ඩුබායි මරීනා හි විවෘත වේ
Next Article පළාත් පාලන ඡන්දයට පක්ෂ තුනක් සහ ස්වාධීන කණ්ඩායම් 19 ක් ඇප බඳී
admin
  • Website

Related Posts

මාලදිවයින ලංකාවෙන් ණය ආධාරයක් ඉල්ලයි

May 9, 2025

ලංකාවෙ විදුලි බිල වැඩි කරන තුරු IMF පස් වන ණය වාරිකය ලබා නොදෙයි

May 6, 2025

ඩුබායි ගුවන්තොටුපළ “Unlimited Smart Travel” නමින් විදෙස් ගමන් බලපත්‍ර පාලන පද්ධතියක් එළිදක්වයි

April 30, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.