Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Clean Sri Lanka ඉන්ධන පිරවුම්හල් දියුණු කිරීමට  සැරසෙයි

May 15, 2025

ඇමරිකානු ජනාධිපති සමඟ සෞදි අරාබිය විශාලතම අවි ගණුදෙනුවක

May 15, 2025

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකාවේ පළමු ශුක්‍ර ධාතු බැංකුව කාසල් රෝහලේ පිහිටුවයි
Sri Lankan news

ලංකාවේ පළමු ශුක්‍ර ධාතු බැංකුව කාසල් රෝහලේ පිහිටුවයි

adminBy adminMarch 24, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙරට රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව බොරැල්ල කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.

මෙලෙස ස්ථාපිත කර ඇති ශුක්‍රානු බැංකුව මඟින් සැමියාගේ මදසරුභාවය හේතුවෙන් දරු ඵල අහිමි කාන්තාවන්ට දරුවන් ලබාගැනීමට අවශ්‍ය ධාතු ලබාගැනීමේ හැකියාව පවතී.

එම කටයුතු රහසිගත සහ පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයට සිදුකරන බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරයන මහතා පැවසුවේය. මෙම ශුක්‍ර බැංකුව සඳහා ශුක්‍ර ධාතු ලබාදීමට පිරිමි පුද්ගලයින්ට හැකියාව පවතින අතර ඒ, වෙනුවෙන් පරීක්ෂණ කිහිපයකට ඔවුන්ට මුහුණ දීමට සිදුවන බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙලෙස ශුක්‍ර ධාතු ලබාදෙන පුද්ගලයින් සහ ලබාගන්නා අය කවුරුන්ද යන්න පිළිබඳව කිසිඳු තොරතුරක් වෙනත් පාර්ශ්වයකට දැනගැනීමට අවස්ථාව ලබා නොදෙන බව සඳහන් ය.

ශුක්‍ර බැංකුව සඳහා ශුක්‍ර ධාතු ලබාදීමට කැමති අය සිටී නම් බොරැල්ල කාසල් රෝහල සමඟ සම්බන්ධ වී එම කටයුතු පිළිබඳව දැනුවත්වීමේ හැකියාව පවතී.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩොලර් බිලියන හතකින් අලුත් ආණ්ඩුවේ ණය බර ඉහලට
Next Article Etihad Airways විසින් 2025  Eid Al Fitr සහ ගිම්හාන  සංචාරක උපදේශනය නිකුත් කරයි
admin
  • Website

Related Posts

Clean Sri Lanka ඉන්ධන පිරවුම්හල් දියුණු කිරීමට  සැරසෙයි

May 15, 2025

ඇමරිකානු ජනාධිපති සමඟ සෞදි අරාබිය විශාලතම අවි ගණුදෙනුවක

May 15, 2025

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.