Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»අප්‍රේල් මාසය පුරා ඩුබායි හි  ප්‍රසංග සහ උත්සව රැසක්
Events

අප්‍රේල් මාසය පුරා ඩුබායි හි  ප්‍රසංග සහ උත්සව රැසක්

adminBy adminApril 4, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි විනෝදාස්වාද ඉසව් රැසක් මෙම අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට සූදානම් වේ. ජාත්‍යන්තර සුපිරි තරු සහභාගී වන ප්‍රසංග ඇතුළු විවිධ  සංස්කෘතික උත්සව රැසක් නගරය තුල පැවැත් වේ.

1. OFFSET 2025 – Dubai’s Ultimate Urban Culture Festival

අප්‍රේල් 5-6 දිනවල Jewel of the Creek, Deira හි දී මෙය පැවැත් වේ. ඕෆ්සෙට් ඩුබායි නැවතත් මෝටර් රථ ලෝලීන්, සංගීත ලෝලීන් එක් කරයි. මෙම උත්සවය සජීවී සංගීත සංදර්ශන, ස්කේට්බෝඩිං සහ වීදි චිත්‍ර ප්‍රදර්ශන වලින් සමන්විත වන අතර එය නාගරික සංස්කෘතික ලෝලීන් සඳහා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු උත්සවයක් බවට පත් කරයි. දෛනික ප්‍රවේශපත් මිල AED 55
වන අතර සති අන්ත ප්‍රවේශ පත් මිල AED 75 කි.

වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට නොමිලේ ඇතුල් වීමට අවස්ථාව හිමි වන අතර නිල වේදිකා හරහා ප්‍රවේශ පත් වෙන් කරවා ගත හැක.

2. Frozen Love Live

අප්‍රේල් 3 වනදා Coca-Cola Arena හිදී පැවැත්වෙන මෙම ප්‍රසංගය චමත්කාරජනක සජීවී ඉසව්වකි. ඩිස්නිගේ Frozen මැජික් මෙහිදී වේදිකාවට ගෙන එයි. වාද්‍ය වෘන්දයක් සමඟ ගීතවත් වෙමින් විශ්මය ජනක දර්ශන ඇතුළත් ඩිස්නි අංග රැසක් රසිකයින් හට නැරඹිය හැක.

සිල්වර් ,AED 125, ගෝල්ඩ් AED 225
ප්ලැටිනම් AED 375 හා ඩයමන්ඩ් AED 475 ක් ලෙස ප්‍රවේශ පත් මිලදී ගත හැකිය. Coca-Cola Arena නිල වෙබ් අඩවිය සහ ප්‍රධාන ටිකට්පත් වේදිකා මගින් වෙන් කරවා ගැනීම් සිදුකල හැක.

3. The Script – Live In Dubai

අප්‍රේල් 12 දා, Dubai Media City Amphitheater හි පවත්වන මෙම ඉසව්ව McGettigan’s Late Late Paddy’s Party හි කොටසකි. සුප්‍රසිද්ධ අයර්ලන්ත රොක් සංගීත කණ්ඩායම වන ද ස්ක්‍රිප්ට් මෙදින ගායනයෙන් එක්වෙති. ප්‍රවේශ පත් AED 299 සිට
ලබා ගත හැක. ප්‍රවේශපත්‍ර නිල වේදිකා හරහා ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

• 4. Moein Live in Concert

අප්‍රේල් 5, Coca-Cola Arena හිදී ජාත්‍යන්තරව පිළිගත් ඉරාන ගායක මොයින් ප්‍රථම වරට ඩුබායි හි ප්‍රසංගයක් පවත්වනු ඇත. රසිකයින්ට පර්සියානු සංගීතය මෙදින රසවිදිය හැක.

ප්‍රවේශපත්‍ර තොරතුරු සඳහා Coca-Cola Arena හි නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

5. InClassica International Music Festival at Dubai Opera

අප්‍රේල් 6–21, ඩුබායි ඔපෙරා හිදී InClassica ජාත්‍යන්තර සංගීත උළෙලේ 14 වන අදියරේ සුප්‍රසිද්ධ ඒකල වාදකයින්, වාදක කණ්ඩායම් සමඟ ප්‍රසංග මාලාවක් ඇතුළත් වේ. විශේෂ අවස්ථා අතර ක්ලැරිනෙටිස්ට් වාදක ෆැබ්‍රිසියෝ මෙලෝනි සහ ටෝකියෝ ෆිල්හාර්මනික් වාද්‍ය වෘන්දයේ ප්‍රසංග ඇතුළත් වේ.

AED 199 සිට ප්‍රවේශ පත් ලබා ගත හැක්කේ ඩුබායි ඔපෙරා හි නිල වෙබ් අඩවියෙනි.
6. Assala Nasri Live At Global Village

ප්‍රවේශපත්‍ර Global Village පිවිසුම් වලදී හෝ ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා මිලදී ගත හැක.
අප්‍රේල් 6 වනදා global village ප්‍රධාන වේදිකාවේදි ප්‍රසංගය පැවැත් වේ.
ප්‍රවේශපත්‍ර තොරතුරු: ප්‍රසංගයට ප්‍රවේශය Global Village ප්‍රවේශ ප්‍රවේශ පත්‍රය සමඟ ඇතුළත් වේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ IMF වැඩපිළිවෙළට බාධා
Next Article RTA වෙතින් රථවාහන අනතුරු සඳහා බලපාන කරුණු ප්‍රදර්ශනය කරන චිත්‍රපට තරඟයක්
admin
  • Website

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.