Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan Exports»ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ IMF වැඩපිළිවෙළට බාධා
Sri Lankan Exports

ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ IMF වැඩපිළිවෙළට බාධා

adminBy adminApril 4, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය දිවයිනේ ආර්ථික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තීරු බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලය දැඩි අවධානයක් යොමුකර තිබෙන බවත්, ඇමරිකාවට ශ්‍රී ලංකාවෙන් වසරකට ඩොලර් බිලියන තුනක භාණ්ඩ අපනයනය කෙරෙන බවත් පවසන එම මණ්ඩලය එය මෙරට සමස්ත අපනයන ආදායමෙන් සියයට විසිපහක් (25%)ක් බවද සඳහන් කරයි.

ඇමරිකාව තීරු බදු ඉහළ නැංවීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළට සහ සැපයුම් ජාලාවලටත් යම් බලපෑමක් එල්ල කරන බවද, යුරෝපයේ සහ ඇමරිකාවේ පවතින දීර්ඝ කාලීන ව්‍යාපාරවලට ද එය බලපෑමක් එල්ල කරන බව එම නිවේදනයේ දැක්වේ.

මේ සම්බන්ධව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් සතුටු වන බවද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන මූල්‍ය ප්‍රතිපත්තියට ද මින් බලපෑම් ඇතිකළ හැකි බව එමගින් පෙන්වා දී තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅද කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශක පහලට
Next Article අප්‍රේල් මාසය පුරා ඩුබායි හි  ප්‍රසංග සහ උත්සව රැසක්
admin
  • Website

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.