Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හම්දාන් බින් මොහොමඩ් මහතා අබුඩාබියේ අල් දෆ්රා ගුවන් කඳවුරට පැමිණේ

May 12, 2025

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නවක වද හේතුවෙන් රජයේ විශ්ව විද්‍යාල ඉල්ලුම පහලට – පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඉහල ඉල්ලුමක්
Sri Lankan news

නවක වද හේතුවෙන් රජයේ විශ්ව විද්‍යාල ඉල්ලුම පහලට – පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඉහල ඉල්ලුමක්

kumudikaBy kumudikaMay 12, 2025Updated:May 12, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දිවයිනේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඉතා විධිමත් ලෙස ක්‍රියාත්මක වන පසුබිමක රාජ්‍ය විශ්වවිද්‍යාලවල නවක වධය, වැඩවර්ජන සහ විරෝධතා නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

මෙම අවාසනාවන්ත තත්ත්වය නිසා සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතික්ෂේප කරමින් ඇතැයි ද උසස් පෙළ ඉහළින් ම සමත් වන සිසුන් පවා රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත පැමිණීමට අකමැත්තක් දක්වන බව ද ඔහු පෙන්වා දෙයි.

දරුවෙකුට විශ්වවිද්‍යාලයට පැමිණ නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල මුල්බැස ඇති නවකවධය ඇතුළු ගැටලු 100%ක් නිරාකරණය කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරාළ අවධාරණය කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගැරඬි ඇල්ල මාරක බස් අනතුරෙන් මිය ගිය පිරිසට ජනපතිගේ ශෝකය
Next Article පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කරන තෙල් කෝටාව අඩු කරමින් විශේෂ චක්‍රලේඛයක්
kumudika

Related Posts

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025

සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහොය අදයි

May 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.