Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු
UAE Sri Lankan

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

kumudikaBy kumudikaMay 17, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

The Voice Sri Lanka ප්‍රාසාංගික වේදිකාවේ අවසන් වටයට තේරී පත්ව සිටින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔබට ලැබෙන අවසන් හෝරා කීපය එළඹ තිබේ.

අද රාත්‍රී 8.30 සිට සජීවිව සිරස ටීවි හරහා ඇයගේ ප්‍රතිභා පූර්ණ ගායනය ඔබට දැක බලා ගැනීමට අවස්ථාව විවර වේ. අංක 1 යටතේ තරඟ වදින ලිසාරා ෆර්නැන්ඩෝ සදහා මනාපය පළ කිරීමට TVS 1 යොදා 7788 ට SMS කල හැකිය. එසේම අන්තර්ජාලය හරහා මනාපය පල කිරීම සඳහා Voice.Sirasatv.lk වෙබ් අඩවියට පිවිසෙන්න. 

ලිසාරා ෆර්නැන්ඩෝ එමීර් රාජ්‍යයේ Al Qusais හි Westminister පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකි. එමීර් රාජ්‍යයෙන් පායන ශ්‍රී ලංකේය යොවුන් ගායන තාරකාවට මනාපය දක්වා ඔබේ සහයෝගය ලබා දෙන්න.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්
Next Article “Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට
kumudika

Related Posts

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025

ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.