Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) මගී ගමන් මලු ලබා නිවසටම ලබා දීමට සූදානම්

May 21, 2025

එමීර් රාජ්‍යයේ ගිම්හානය නිල වශයෙන් ජුනි 21 වන දා ඇරඹෙයි

May 21, 2025

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ

May 21, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»දිනකට පාස්පෝට් 4000 ක් නිකුත් කිරීමට පියවර
Sri Lankan news

දිනකට පාස්පෝට් 4000 ක් නිකුත් කිරීමට පියවර

kumudikaBy kumudikaMay 21, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නව රජය බලයට පත්වන විට දිනකට නිකුත් කළ 1200ක් පමණ වූ විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

මේ වර්ෂයේ පෙබරවාරි මස 18 වැනිදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24ක සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවත් විදසේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක බවත් ඇමැතිවරයා පැවසුවේය.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. හදිසි විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍යතාවක් පවතින්නේ නම් එක්දින සේවාවෙන් අදාළ බලපත්‍රය ඉල්ලුම් කළ හැකි බවද ඇමැතිවරයා පැවසුවේය. නව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිනකට අයදුම්පත් 3000ක් පමණ ලැබෙන බවත් බලපත්‍ර ලබා ගැනීමට අයදුම්පත් 356,714ක් මේ වන විට ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

විදසේ ගමන් බලපත්‍ර හිඟය නිසා පසුගිය ආණ්ඩුව කාලයේ සිට මෙම බලපත් නිකුත් කිරීම ප්‍රමාදව පැවැති බවත් විදෙස් ගමන් බලපත් හිඟය නිසා 349,483ක් අයදුම්පත් ලැබූ තිබූ අතර ඉන් 303,483ක් නිකුත් කර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅධිවේගී මාර්ග වල කාඩ්පත් හරහා ගෙවීම් අද සිට
Next Article ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි
kumudika

Related Posts

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) මගී ගමන් මලු ලබා නිවසටම ලබා දීමට සූදානම්

May 21, 2025

එමීර් රාජ්‍යයේ ගිම්හානය නිල වශයෙන් ජුනි 21 වන දා ඇරඹෙයි

May 21, 2025

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ

May 21, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.