Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025

Rashid Rover 2 යානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2026 දී සඳට ගොඩ බසියි

May 23, 2025

එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ජුනි මාසයේ සිට අවම බැංකු ශේෂ නීතියක්

May 23, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 23
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීළඟ IMF තීරණය ලඟදීම
Sri Lankan news

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීළඟ IMF තීරණය ලඟදීම

kumudikaBy kumudikaMay 23, 2025Updated:May 23, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් (Julie Kozack) පෙන්වා දෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් IMF එකඟතා සම්පූර්ණ කළ යුතුව ඇති බවය.

ඇය මේ බව සඳහන් කළේ සති පතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීම සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 2ක් අවධාරණය කරන ජුලි කොසැක් වැඩිදුරටත් සඳහන් කරන්නේ, පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරාජ්‍ය ආයතන වල සේවා කටයුතු අධීක්ෂණයට අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටු වීම අරඹයි
Next Article මුදල් ප්‍රතිපත්ති ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලිය පහලට
kumudika

Related Posts

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025

Rashid Rover 2 යානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2026 දී සඳට ගොඩ බසියි

May 23, 2025

එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ජුනි මාසයේ සිට අවම බැංකු ශේෂ නීතියක්

May 23, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.