Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

May 31, 2025

Miss World සිහිනය බොඳ වෙයි – අනුදි අවසන් 40 දෙනාගෙ ලැයිස්තුවට සුදුසුකම් නොලබයි

May 31, 2025

මාසික ඉන්ධන මිල සංශෝධනය අද රෑ

May 31, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 1
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ගාලු කොටුව හමුදා කඳවුර ඉවත් කිරීමට සැරසෙයි – ආයෝජනයට ඉඩ
Sri Lankan news

ගාලු කොටුව හමුදා කඳවුර ඉවත් කිරීමට සැරසෙයි – ආයෝජනයට ඉඩ

kumudikaBy kumudikaMay 29, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගාලු කොටුවේ පිහිටි හමුදා කඳවුර වෙනත් ස්ථානයකට ගෙන යාමට නියමිතව ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම පියවර නිර්දේශ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව නලින් හේවගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවේය.

ගාලු කොටුවේ ඇති සියලුම රජයේ කාර්යාල වෙනත් ස්ථාන කරා ගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය. ගාල්ල නගරයට ආරක්ෂාව සැපයීම සඳහා නාවික හමුදා කඳවුරක් සහ පොලිස් මූලස්ථානයක් ඇති බවත් හමුදා කඳවුරක අවශ්‍යතාවය මතු නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

හමුදා කඳවුර ගෙන යාමෙන් පසු ගාලු කොටුව සඳහා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි බව ඔහු එහිදී තව දුරටත් පැවසුවේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ ඉදි කිරීම් නවතයි
Next Article එමීර් රාජ්‍යයේ මහ බැංකුව Dh5,000 අවම ශේෂ නීතිය කල් දමයි
kumudika

Related Posts

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

May 31, 2025

Miss World සිහිනය බොඳ වෙයි – අනුදි අවසන් 40 දෙනාගෙ ලැයිස්තුවට සුදුසුකම් නොලබයි

May 31, 2025

මාසික ඉන්ධන මිල සංශෝධනය අද රෑ

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.