ශ්‍රි ලංකාවේ අනුදි ගුණසේකර අවසන් 40 වටයට සුදුසුකම් ලැබීමට අසමත් වී තිබේ. මහා තරගය අද (31) පස්වරු 6.30 ට ආරම්භ විය. ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදීයි.

ලොව පුරා තරගකාරිනියන් 108 දෙනෙකු රූ රැජිණ කිරුළ සඳහා තරග වැදුණි. ආසියානු – ඕස්ට්‍රේලියානු මහාද්වීප කලාපය, යුරෝපා මහාද්වීප කලාපය, අප්‍රිකානු මහාද්වීප කලාපය ආදී වශයෙන් මහාද්වීප කලාප ලෙස පළමු දස දෙනා බැගින් තෝරා ගනු ලැබුවේය.
ඒ අනුව ආසියානු සහ ඕස්ට්‍රේලියානු කලාපයේ පළමු දස දෙනා අතරට ලංකාවේ අනුදි ගුණසේකර තේරි පත් නොවීය.
අවසන් 40 දෙනාගේ ලැයිස්තුවට තේරි පත් වුණු පිරිස මෙසේය.
