Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පොසොන් පුන් පොහොය අදයි
Sri Lankan news

පොසොන් පුන් පොහොය අදයි

kumudikaBy kumudikaJune 10, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය අදට (10) යෙදී ඇත.

මෙවන් පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය. එමෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකොට බුදු සසුන පිහිටුවීම, ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම, භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම, මිස්සක පව්ව අභියසට වැඩි දෙවියන්ට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම වැනි වැදගත් සිදුවීම් රැසක් පොසොන් පුන් පසළොස්වක පොහොය දිනයේදී සිදු වී තිබේ.

තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදුව ඇත්තේ අදවන් පොහොය දිනකය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න
Next Article රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට
kumudika

Related Posts

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.