Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඊශ්‍රායලය සහ ඉරානය අතර යුධ ගිණි ඇවිළෙයි
World news

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුධ ගිණි ඇවිළෙයි

kumudikaBy kumudikaJune 14, 2025Updated:June 14, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාර මාලාවෙන් ඊශ්‍රායලයේ හමුදා කඳවුරු සහ ගුවන්තොටුපොළ ඉලක්ක කර ඇති බවට විදෙස් වාර්තා තහවුරු කරයි. මෙම ප්‍රහාර හේතුවෙන් ජෙරුසලමේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති අතර, ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී ඇති බව ද විදෙස් වාර්තාවන්හි දැක්වේ.

මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර මාලාවෙන් පසු ඉරාන වැසියන්ද සිය සතුට සමරමින් වීදි බැස ඇත.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජර්මනියේ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනයට ආරාධනා
Next Article Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ
kumudika

Related Posts

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.