Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Finance»අඩුම ජීවන වියදමකින් ජීවත් විය හැකි නගර අතර මුල් තැන හිමිව ඇත්තේ කොළඹට
Finance

අඩුම ජීවන වියදමකින් ජීවත් විය හැකි නගර අතර මුල් තැන හිමිව ඇත්තේ කොළඹට

adminBy adminDecember 4, 2022Updated:December 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශිකයන්ට අඩුම ජීවන වියදමකින් ජීවත් විය හැකි නගර අතර මුල් තැන හිමිව ඇත්තේ කොළඹටය. ඇමරිකාවේ Economist Intelligencers වෙබ් අඩවිය සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.
එම සමීක්ෂණයෙන් අඩුම ජීවන වියදමකින් ජීවත් විය හැකි නගර අතර පළමු ස්ථානය ගැනීමට කොළඹ නගරය සමත්ව තිබීම ලොව පුරා නගර 172ක් අතරින් වීම විශේෂත්වයකි.
මේ සමීක්ෂණය සඳහා ඉන්ධන, ගෑස්, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෘහ උපකරණ, නිවාස කුලී, ප්‍රවාහන, ජල හා විදුලි බිල්පත්, පෞද්ගලික පාසල් ගාස්තු ඇතුළු භාණ්ඩ හා සේවා 200ක ඍජු වෙළෙඳපොළ මිල සැළකිල්ලට ගෙන ඇත.
වැඩිම ජීවන වියදමක් ඇති නගර වන්නේ සිංගප්පූරුව සහ ඇමරිකාව – නිව් යෝර් ක් නගරයි.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසංචාරකයින් දහසක් රැගත් ඇමරිකානු සුඛෝපභෝගී මගී නෞකාවක් වන Asamara Quest දෙසැම්බර් 3වෙනි දින 4.30ට පමණ කොළඹ වරායට ළඟා වී තිබේ.
Next Article වංචනික ලෙස විදෙස් ගතවීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් නව දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට
admin
  • Website

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.