Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හම්දාන් බින් මොහොමඩ් මහතා අබුඩාබියේ අල් දෆ්රා ගුවන් කඳවුරට පැමිණේ

May 12, 2025

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»වංචනික ලෙස විදෙස් ගතවීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් නව දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට
Law

වංචනික ලෙස විදෙස් ගතවීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් නව දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

adminBy adminDecember 4, 2022Updated:December 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වංචනික ලෙස දිවයිනෙන් පිටවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් රැකියාවක් අපේක්ෂාවෙන් සංචාරක වීසා මත මැලේසියාව බලා පිටත්ව යාමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපළේදී රඳවාගෙන ඇත.
මෙම පිරිස වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ විමර් ශන අංශය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ද වනවා.
මැලේසියාව බලා යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකුගෙන් යුත් පිරිසකගේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී ඔවුන්ගෙන් නව දෙනෙකු එහි රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණින් සංචාරක වීසා මත විදේශගත වීමට උත්සාහ කරන බව නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ නිලධාරීන් මෙම පුද්ගලයින් 9 දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම වංචනික ක්‍රියාව හෙළිදරව් වී ඇත.
මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅඩුම ජීවන වියදමකින් ජීවත් විය හැකි නගර අතර මුල් තැන හිමිව ඇත්තේ කොළඹට
Next Article විදේශිකයන්ට රැකියා අහිමි වුවද වැටුප් ලැබේ.
admin
  • Website

Related Posts

සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහොය අදයි

May 12, 2025

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කරන තෙල් කෝටාව අඩු කරමින් විශේෂ චක්‍රලේඛයක්

May 12, 2025

නවක වද හේතුවෙන් රජයේ විශ්ව විද්‍යාල ඉල්ලුම පහලට – පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඉහල ඉල්ලුමක්

May 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.