Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඩුබායි පොලිසියේ රථවාහන අංශ​ය එමිරේට්ස් හි මිලියන 10 කට අධික ජනතාවකට ප්‍රතිලාභ ලබා දෙයි
Uncategorized

ඩුබායි පොලිසියේ රථවාහන අංශ​ය එමිරේට්ස් හි මිලියන 10 කට අධික ජනතාවකට ප්‍රතිලාභ ලබා දෙයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 27, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාමාන්‍ය රථවාහන දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඩුබායි පොලිසිය, පසුගිය වසර තුන තුළ සමාජ මාධ්‍ය වේදිකාවල රථවාහන සම්භන්​ධ ප්‍රචාරණයන් සමඟින් පුද්ගලයින් 10,140,892 දෙනෙකුට ප්‍රතිලාභ ලබා දී තිබෙනවා.

පාසල් ප්‍රදේශවල ඇතිවිය හැකි හදිසි දරුණු අනතුරු වල සිට සාමාන්‍ය ආරක්ෂාව දක්වා පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරමින් පොලිස් අධිකාරිය විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙලෙස දියත්කො​ට තිබෙනවා.

ඩුබායි පොලිසියේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල්ලා කලීෆා අල් මාරි විසින් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ රථවාහන අංශයේ සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික පරීක්‍ෂණයේදී මෙම සංඛ්‍යාලේඛන අනාවරණය කලා.

පදිකයින්ගේ ආරක්ෂාව, හදිසි ධාවන අනතුරු, ජීවිතයට තර්ජනයක් වන වේගය, ආරක්ෂිත දුරක් පවත්වා ගැනීමට අපොහොසත් වීමේ භයානක ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය වසරේ සිදු කරන ලද වැඩසටහන් පිළිබඳව ලුතිනන් ජෙනරාල් අල් මාරි දැනුවත් කරන ලදී. පාසල් ප්‍රදේශවල ආරක්ෂාව සහ විශේෂ අවස්ථා වලදී ආරක්ෂිත රිය පැදවීම. මාර්ග නීති සහ රෙගුලාසි පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ දේශන මගින් පසුගිය වසරේ අඛණ්ඩව මෝටර් රථ රියදුරන් 147,561 ක් සහ ප්‍රතිලාභීන් 68,921 ක් මෙමගින් දැනුවත්වී ඇත.

Dubai UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2023 දී ඩුබායි හී නිවාස කුලී තවත් ඉහළ යාමට නියමිතයි
Next Article අබුඩාබිහි රියදුරු රහිත කුලී රථ, බස් රථ, ට්‍රෑම් රථ 17ක් ජනතා සේවයට
Stanly Kularathna

Related Posts

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.