Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»අබුඩාබිහි රියදුරු රහිත කුලී රථ, බස් රථ, ට්‍රෑම් රථ 17ක් ජනතා සේවයට
Transport

අබුඩාබිහි රියදුරු රහිත කුලී රථ, බස් රථ, ට්‍රෑම් රථ 17ක් ජනතා සේවයට

Stanly KularathnaBy Stanly KularathnaDecember 27, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනාගත Smart Mobility ව්‍යාපෘතියේ දෙවන අදියරට පිවිසෙමින් අබුඩාබිහි යාස් සහ සාදියාත් දූපත් වල රියදුරු රහිත කුලී රථ, කුඩා රොබෝ බස් රථ සහ ට්‍රෑම් රථ ඇතුලුව වාහන 17ක් අබුඩාබි වැසියන්ට සහ සංචාරකයින්ට සේවය දැනටමත් ආරම්භකොට තිබෙනවා.

ස්වයං ධාවන කැබ් රථ අටක්, කුඩා රොබෝ බස් රථ හයක් සහ රේල් පීලි නොමැතිව ක්‍රියාත්මක වන වැඩිදියුණු කළ වේගවත් ට්‍රෑම් රථ (ART) දැනට යාස් සහ සාදියාත් දූපත් වල ක්‍රියාත්මක වෙනවා. විදුලියෙන් ධාවනය වන මෙම රථ සඳහා ගමනාන්තවලදී වාහන ආරෝපණ ගත කිරීමට ආරෝපණ මධ්‍යස්ථාන 20ක් පමණ පිහිටුවා තිබෙනවා. 

එහි පළමු අදියරේදී, රේල් පීලි රහිත ට්‍රෑම් රථ යාස් දූපතේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන සහ වාණිජ මධ්‍යස්ථාන වෙත සේවා සපයනු ලබනවා. 

මෙම සේවාවන් සපයන මාර්ගය කිලෝමීටර් 47.5 ක් දිගු වන අතර, මෙම සේවාව සතිය පුරා උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක වෙනවා.

මේ අතර, රොබෝ බස් රථ බොහෝ දුරට සම්බන්ධ වී ඇත්තේ සාදියත් දූපතේ ජැක් චිරාක් වීදිය හරහාය. පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සවාරි වෙන්කරවා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට Txai යෙදුම බාගත කර ස්ථාපනය කරගත හැකියි.

අබුඩාබි හි මහනගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ITC) සඳහන් කළේ එමිරේට්ස් නගර වඩාත් බුද්ධිමත් සහ තිරසාර බවට පත්කිරීමේ නායකත්වයේ දැක්මට අනුව මෙම මුලපිරීම සිදුකොට ඇතිබවයි.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි පොලිසියේ රථවාහන අංශ​ය එමිරේට්ස් හි මිලියන 10 කට අධික ජනතාවකට ප්‍රතිලාභ ලබා දෙයි
Next Article අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සාජාහි සියලුම උද්‍යාන තාවකාලිකව වසා දමයි
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.