Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රුපියල් මිලියන 167 ක් උපයන්න මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අර

June 2, 2025

කොවිඩ් ව්‍යාප්තිය ගැන සොයන්න කඩිනම් චක්‍රලේඛ දෙකක්

June 2, 2025

Emirates සහ Al Ain පාපන්දු සමාජ අතර 2025 FIFA වෙනුවෙන් හවුල්කාරිත්වයක්

June 2, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 2
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ශ්‍රී ලංකා​වේ විශාලතම නිල් මැණික ඩුබායි හි ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට අසමත් වේ
Uncategorized

ශ්‍රී ලංකා​වේ විශාලතම නිල් මැණික ඩුබායි හි ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට අසමත් වේ

Stanly KularathnaBy Stanly KularathnaJanuary 8, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කිලෝග්‍රෑම් 503.2 ක බරකින් යුත් ලොව විශාලතම නිල් මැණික (“Serendipity Sapphire”) ලෙස මේ වසර මුලදී ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වූ සෙරන්ඩිපිටි නිල් මැණික ඩුබායි හි වෙන්දේසියකදී අලෙවි කිරීමට අපොහොසත් වූ බව ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) පවසයි.

අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි​යේ අධ්‍යක්ෂ (අපනයන සේවා සහ අපනයන අලෙවි) අමල් තෙන්නකෝන් හෙළි කළේ, ඩුබායි සිට නිල් මැණික් පොකුර නැවත ශ්‍රී ලංකාව​ට ගෙන එන බව එහි හිමිකරු අධිකාරියට හෙළි කළ බවයි.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “Serendipity Sapphire ඩුබායි වෙන්දේසියේදී විකිණීමට අසමත් වුණා. මෙය කෞතුකාගාර හෝ එකතුකරන්නන් සඳහා උනන්දුවක් දක්වන අයිතමයකි. මෙය ආභරණ ලෙස පැළඳිය හැකි ගලක් නොවේ. ”

සෙරන්ඩිපිටි නිල් මැණික යළි මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු එහි හිමිකරු ඊට කුමක් කිරීමට අදහස් කළේ දැයි තමන් නොදන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. “සමහරවිට ඔහු එය කොළඹ කෞතුකාගාරයේ තැබීමට අදහස් කරයි.”

2021 දී සෙරන්ඩිපිටි නිල් මැණික් සොයා ගැනීමෙන් පසුව, මෙම නිල් මැණික් පොකුරේ විභව වටිනාකම පිළිබඳව සැලකිය යුතු මතවා​ද ඇති වූ අතර ඇතැම් විශේෂඥයින් නිල් මැණික් සඳහා ඩොලර් මිලියන 100 ක තක්සේරුවක් ලබා දී තිබුණා.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ නෙළුම් කුළුණ​ට නරඹන්නන් 500,000 ක් පැමිණේ
Next Article Khorfakkan හි ගල් පෙරලීමෙන් Al Suhub විවේකාගාරය වෙත මාර්ගය වසා දැ​මේ
Stanly Kularathna

Related Posts

රුපියල් මිලියන 167 ක් උපයන්න මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අර

June 2, 2025

කොවිඩ් ව්‍යාප්තිය ගැන සොයන්න කඩිනම් චක්‍රලේඛ දෙකක්

June 2, 2025

Emirates සහ Al Ain පාපන්දු සමාජ අතර 2025 FIFA වෙනුවෙන් හවුල්කාරිත්වයක්

June 2, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.