Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලන්න චීන ව්‍යාපාරික පිරිසක් ශ්‍රී ලංකාවට

May 29, 2025

අලුතින් දුම්රිය සේවයට රියදුරන් 200 ක් බඳවා ගැනීමට සූදානමක්

May 29, 2025

ශකීරාගේ ප්‍රසංගය හේතුවෙන් නිව්ජර්සි ප්‍රාන්තයට සරම්ප

May 29, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 29
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»Khorfakkan හි ගල් පෙරලීමෙන් Al Suhub විවේකාගාරය වෙත මාර්ගය වසා දැ​මේ
Uncategorized

Khorfakkan හි ගල් පෙරලීමෙන් Al Suhub විවේකාගාරය වෙත මාර්ගය වසා දැ​මේ

Stanly KularathnaBy Stanly KularathnaJanuary 9, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගල් කඩා වැටීමෙන් වීදි මාර්ගය අවහිර වීම නිසා Khorfakkan හි Al Suhub විවේක ස්ථානයට යන මාර්ගය තාවකාලිකව වසා දැමූ බව සාජා පොලිසිය ඉරිදා නිවේදනය කලා. එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මෙම ගල් පෙරළීම සිදුව තිබෙනවා.

මෙම ජනප්‍රිය ගමනාන්තයට පැමිණෙන සියලුම අමුත්තන් ආරක්ෂිත බව සාජා පොලිසිය තහවුරු කරනවා.

ට්විටර් පණිවිඩ මාලාවකින්, තානායමට පැමිණෙන සියලුම අමුත්තන් ආරක්ෂිත බවත්, ඒ සම්භන්ධව බියවීමට හේතුවක් නොමැති බවත් පොලිසිය තහවුරු කලා. ගල් ඉවත් කරමින් මාර්ගයේ කොටසක් විවෘත කිරීම සඳහා බලධාරීන් ක්‍රියාකරන බව වාර්තා කොටතිබුණා.

ක්ලවුඩ් ලවුන්ජ් ලෙස හැඳින්වෙන, ජනප්‍රිය ගමනාන්තය පසුගිය වසරේ ජූලි මාසයේදී ද අස්ථාව​ර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සතියක කාලයක් වසා දමන්නට සිදු වූවා.

මුහුදු මට්ටමේ සිට මීටර් 600 ක් උසින් පිහිටි කඳුකරයේ විවේක නැවතුම 2021 දී මහජනතාව සඳහා විවෘත කරන ලදී. කිලෝමීටර 5.63 ක මාර්ගයක් තානායම දක්වා විහිදෙන අතර වෙරළබඩ නගරයක් වන Khorfakkan හි මනස්කාන්ත දසුන් පිරි ගමනාන්තයකි.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා​වේ විශාලතම නිල් මැණික ඩුබායි හි ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට අසමත් වේ
Next Article RTA සංචාරක හැසිරීම් සමීක්ෂණය දියත් කරයි
Stanly Kularathna

Related Posts

ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලන්න චීන ව්‍යාපාරික පිරිසක් ශ්‍රී ලංකාවට

May 29, 2025

ශකීරාගේ ප්‍රසංගය හේතුවෙන් නිව්ජර්සි ප්‍රාන්තයට සරම්ප

May 29, 2025

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කම් දෙකක්

May 29, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.