එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව ජනවාරි 31 වන දින
2023 පෙබරවාරි මාසය සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ප්‍රකාශයට පත් කළේය.
ඉන්ධන වර් ගය | ජනවාරි සඳහා ලීටරයක මිල | පෙබරවාරි සඳහා ලීටරයක මිල |
Super 98 | ඩිරාම් 2.78 | ඩිරාම් 3.05 |
Special 95 | ඩිරාම් 2.67ක් | ඩිරාම් 2.93 ක් |
E-Plus 91 | ඩිරාම් 2.59 | ඩිරාම් 2.86 |
ඩීසල් | ඩිරාම් 3.29 | ඩිරාම් 3.38 |
ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසය සඳහා ලීටරයකට ෆිල් 27 දක්වා මිල වැඩි කොට තිබෙනවා.