Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»විද්‍යුත් වංචා, බ්ලැක්මේල් පිළිබඳ අමාත්‍යාංශය අනතුරු ඇඟවීමක් කරයි
Uncategorized

විද්‍යුත් වංචා, බ්ලැක්මේල් පිළිබඳ අමාත්‍යාංශය අනතුරු ඇඟවීමක් කරයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 1, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නිවැසියන්ට වංචනික කෙටි පණිවුඩ (SMS/TEXT) සහ ඇමතුම් ලබා ගැනීමේ නව වංචාවක් පිළිබඳව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

දුරකථන ඇමතුම් සහ පණිවිඩ යවනු ලබන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සේවය කරන බව කියන පුද්ගලයින් විසින් වන අතර, වින්දිතයාගේ පුද්ගලික තොරතුරු අමාත්‍යාංශයේ පද්ධතිය තුළ යාවත්කාලීන කිරීමට අවශ්‍ය වේ යැයි ඔවුන් දන්වා සිටී. ඔවුන් වින්දිතයාගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට වින්දිතයාගේ පුද්ගලික තොරතුරු බෙදා ගන්නා ලෙසයි.

නිවැසියන්ගේ පුද්ගලික තොරතුරු (SMS/TEXT)  හරහා යාවත්කාලීන නොකරන බව අමාත්‍යාංශය අවධාරණය කරයි. සැක සහිත ඇමතුම් හෝ කෙටි පණිවුඩ ලබා ගැනීමේදී ප්‍රවේශම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවසර 7කට පසු තාරුණ්‍යයේ “සිහින කුමරා” ශිහාන් මිහිරංග ඩුබායි සංගීත වේදිකාව​ට
Next Article එමිරේට්ස් ගුවන් යානය​ක ගුවන් ගමන අත​රේ දරු උපතක්
Stanly Kularathna

Related Posts

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.