Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»කොරියාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ කොරියානු ජාතිකයා කොටුවෙයි
Foreign Employment

කොරියාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ කොරියානු ජාතිකයා කොටුවෙයි

Stanly KularathnaBy Stanly KularathnaMay 29, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු කොට්ටාව ප්‍රදේශයේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශ විශේෂ විමර් ශන අංශයේ අත්අඩංගුවට පත්විය.

2022 වර් ෂයේ මෙරටට පැමිණ ඇති අදාල දකුණු කොරියානු ජාතිකයා, සිය පුත්‍රයා සතු කොරියානු කර් මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති බවට වාර් තා වේ. විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ විශේෂ විමර් ශන අංශයට ලැබුණු පැමිණිලි මත මොහු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

විසිතුරු මත්ස්‍ය අපනයනය ආශ්‍රිත ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ව්‍යාපාරික වීසා මත අදාළ දකුණු කොරියානු ජාතිකයා මෙරටට පැමිණ ඇතත්, ඊට අවශ්‍ය නීතිමය අවසරය නොලැබීමෙන් පසු මෙසේ රැකියා සඳහා තරුණයින් යොමුකරන බව පවසමින් මුදල් ලබාගෙන ඇතැයිද වාර් තා වේ.

සංචාරක වීසා මගින් මෙරට පුද්ගලයින් දකුණු කොරියාවට පිටත්කර යවා එරටදී රැකියා වීසා ලබාදෙන බවට ඔහු විසින් මුදල් ගනු ලැබූ තරුණයින් වෙත පොරොන්දු වී තිබෙනවා.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE හි මාර්ග සංඥා පාලනය සහ මාර්ග තදබදය අඩු කිරීමට Google කෘතිම බුද්ධි​ය
Next Article දැන් ලෝකයේ ඕනෑම තැනක සිට එමිරේට්ස් හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර අලුත් කලහැකියි
Stanly Kularathna

Related Posts

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.