Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»UAE ගුවන් තොටුප​​ළේ නොමිලේ වාහන නැවැත්වීම සමග රට පුරා ගුවන් තොටුපළ නැවතීම් ගාස්තු
Transport

UAE ගුවන් තොටුප​​ළේ නොමිලේ වාහන නැවැත්වීම සමග රට පුරා ගුවන් තොටුපළ නැවතීම් ගාස්තු

Stanly KularathnaBy Stanly KularathnaJune 10, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාමාන්‍යයෙන් රටින් පිටතට පියාසර කරන විට කුලී රථයකින් ගුවන් තොටුපළට යන අතර, විශේෂයෙන් කැබ් රථයක් සොයා ගැනීම දුෂ්කර නම් හෝ ඔබ දින කිහිපයක් පමණක් රටින් පිටව යන්නේනම් ඔබම ගුවන් තොටුපළට රිය පැදවීම වඩාත් පහසු වන අවස්ථා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ඇති සියලුම ගුවන් තොටුපළවල් දිගු කාලීන වාහන නැවැත්වීමේ විකල්ප ලබා දෙන බැවින් ඔබට ඔබේ මෝටර් රථය දිගු කාලයක් ගුවන් තොටුපළේ නවතා තැබිය හැකිය.

ගුවන් තොටුපළෙන් පවුලේ අය හෝ මිතුරෙකු කැඳවාගෙන ඒ​ම සඳහා ඔබ මීළඟ වතාවේ ඔබේ මෝටර් රථය රැගෙන ​යන විට කොපමණ මුදලක් ගෙවිය යුතුද යන්න පිළිබඳවද මෙය ඔබට මඟ පෙන්වනු ඇ​ත.

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුප​ළේ නැවැත්වීමේ ගාස්තු

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුප​ළේ (DXB) පර්යන්ත තුනක් ඇත – DXB T1, DXB T2, සහ DXB T3 – එක් එක් පර් යන්තය සඳහා විවිධ වාහන නැවැත්වීමේ ගාස්තු ඇත.

පර්යන්තය 1 (DXB T1)

රථ ගාලේ සිට පර් යන්තය වෙත මිනිත්තු 2-3ක් පයින් යා යුතුවේ. Car Park A (premium area) රථගාලේ මුළු දවසම හෝ පැය 24ක වාහන නැවැත්වීම සඳහා ඩිරාම් 125 ක් වන අතර, සෑම අමතර දිනකටම ඩිරාම් 100 ක් අය කෙරේ.

ඔබට ඔබේ මෝටර් රථය Car Park B (Economy area) හි ද නැවැත්විය හැක. රථ ගාලේ සිට පර්යන්තය වෙත මිනිත්තු 7-8ක් පයින් යා යුතුවේ. පැය 24ක් සඳහා ඩිරාම් 85 වන අත​ර සෑම අමතර දිනකටම ඩිරාම් 75ක අමතර ගාස්තුවක් අය කෙරේ.

මෙම වසරේ ජූනි 8 වනදා සිට පර්යන්ත අංක 1 හි පැමිණීමේ ප්‍රදේශයට පොදු ප්‍රවාහනයට සහ බලයලත් වාහනවලට පමණක් ප්‍රවේශය ලබා දී ඇති බව සලකන්න. මගීන් රැගෙන යාමට පැමිණෙන මෝටර් රථවලට රථගාල් දෙකෙන් එකක් හෝ වැ​ලේ සේවාව (valet service) භාවිතා කළ හැකිය.

කාලසීමාවCar Park A හි මිල (premium area) (පර්යන්තයට මිනිත්තු 2-3 ඇවිදීම)
මිනිත්තු 5ඩිරාම් 5
මිනිත්තු 15ඩිරාම් 15
මිනිත්තු 30ඩිරාම් 30
පැය 2ඩිරාම් 40
පැය 3ඩිරාම් 55
පැය 4ඩිරාම් 65
පැය 24ඩිරාම් 125
සෑම අමතර දිනක​ටමඩිරාම් 100
කාලසීමාවCar Park B හි මිල (Economy area ) (පර්යන්තයට මිනිත්තු 7-9 ඇවිදීම)
පැය 1ඩිරාම් 25
පැය 2ඩිරාම් 30
පැය 3ඩිරාම් 35
පැය 4ඩිරාම් 45
පැය 24ඩිරාම් 85
සෑම අමතර දිනක​ටමඩිරාම් 75

පර්යන්තය 2 (DXB T2)

කාලසීමාවCar Park A හි මිල (Premium area ) (පර්යන්තයට මිනිත්තු 2-3 ඇවිදීම)
පැය 1ඩිරාම් 30
පැය 2ඩිරාම් 40
පැය 3ඩිරාම් 55
පැය 4ඩිරාම් 65
පැය 24ඩිරාම් 125
සෑම අමතර දිනක​ටමඩිරාම් 100
කාලසීමාවCar Park B හි මිල (Economy area ) (පර්යන්තයට මිනිත්තු 7-9 ඇවිදීම)
පැය 1ඩිරාම් 15
පැය 2ඩිරාම් 20
පැය 3ඩිරාම් 25
පැය 4ඩිරාම් 30
පැය 24ඩිරාම් 70
සෑම අමතර දිනක​ටමඩිරාම් 50

පර්යන්තය 3 (DXB T3)

කාලසීමාවසියලුම මට්ටම් සඳහා මිල (පර්යන්තයට මිනිත්තු 2-3 ඇවිදීම)
මිනිත්තු 5ඩිරාම් 5
මිනිත්තු 15ඩිරාම් 15
මිනිත්තු 30ඩිරාම් 30
පැය 2ඩිරාම් 40
පැය 3ඩිරාම් 55
පැය 4ඩිරාම් 65
පැය 24ඩිරාම් 125
සෑම අමතර දිනක​ටමඩිරාම් 100

නොමිලේ වාහන නැවැත්වීම

ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් (DWC) ලෙසද හැඳින්වෙන අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැමිණීම් සහ පිටත්වීම් යන ප්‍රදේශ දෙකෙහිම නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම් සපයන එකම ප්‍රධාන ගුවන් තොටුපළ වේ.

අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුප​ළේ (AUH) වාහන නැවැත්වීමේ ගාස්තු

අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපල පර්යන්ත 1 සහ පර්යන්ත 3 හි මුළු දවසම වාහන නැවැත්වීම සඳහා ගාස්තුව ඩිරාම් 240 වේ; පර්යන්ත 2 හි පැය 24 සහ එලිමහ​නේ වාහන නැවැත්වීම​ට ඩිරාම් 120 වේ. තවද, 5% ක අගය එකතු කළ බද්ද එකතු කලයුතු​ය.

කාලසීමාවපර්යන්ත 1 හා 3
මිනිත්තු 30ඩිරාම් 10
මිනිත්තු 60ඩිරාම් 20
සෑම අමතර පැ​යටමඩිරාම් 10
පැය 24ඩිරාම් 240
කාලසීමාවපර්යන්ත 2 හා එළිමහනේ නැවතී​ම
මිනිත්තු 30ඩිරාම් 5
මිනිත්තු 60ඩිරාම් 10
සෑම අමතර පැ​යටමඩිරාම් 5
පැය 24ඩිරාම් 120

සාජා ගුවන්තොටුප​ළේ (SHJ) වාහන නැවැත්වීමේ ගාස්තු

කාලසීමාවකෙටි කාලීන වාහන නැවැත්වීම (පැමිණීම සහ පිටවීම)
පැය 1ඩිරාම් 16
පැය 2ඩිරාම් 27
පැය 3ඩිරාම් 37
පැය 4ඩිරාම් 48
සෑම අමතර පැ​යටමඩිරාම් 11
කාලසීමාවදිගු කාලීන වාහන නැවැත්වීම
පැය 24ඩිරාම් 95
දෙවන දින සිට හෝ එතැන්සිට කොටසක්දිනකට ඩිරාම් 95
දින 30 ඉක්මවන්නේ නම් දඩ මුදලක් (දින 30කට පසු වාහන නැවැත්වීමේ ගාස්තුව සහ දඩ මුදලක්)ඩිරාම් 2000
නැතිවූ ටිකට් ගාස්තුනැවැත්වීමේ ගාස්තුවට අමතරව Dh200
Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනිර්මාණ කාගෝ “ගමේ රසට අ​පේ දන්සැල” මෙවරත්
Next Article නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම​ට ගිවිසුම් ගත​වේ
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.