Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ඩුබායිහි දින දෙකක් ප්‍රධාන මාර්ගවල රථවාහන ප්‍රමාදය ගැන RTA අනතුරු අඟවයි
RTA

ඩුබායිහි දින දෙකක් ප්‍රධාන මාර්ගවල රථවාහන ප්‍රමාදය ගැන RTA අනතුරු අඟවයි

Stanly KularathnaBy Stanly KularathnaJuly 1, 2023Updated:July 1, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඇතම් ප්‍රධාන මාර්ගවල අනපේක්ෂිත රථවාහන ප්‍රමාදයන් පිළිබඳව ඩුබායි හි මෝටර් රථ හිමියන්ට අනතුරු අඟවා තිබෙනවා.

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පසුගියදා රථවාහන අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, ජූලි 1 සහ 2 දිනවල රාත්‍රී 7 සිට අළුයම 2 දක්වා Al Safa Street, Happiness Street සහ Al Badaa Street හි අනපේක්ෂිත ප්‍රමාදයන් පිළිබඳව රියදුරන්ට අනතුරු අඟවා තිබෙනවා.

ප්‍රමාදයන්ට හේතුව ලෙ​ස Coca-Cola Arena හි සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිසා වන බව අධිකාරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

රියදුරන්ට වේලාසනින් පිටත් වන ලෙසත්, තම ගමන් සැලසුම් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපරිශීලකයින්ගේ දුරකථන වලින් පුද්ගලික තොරතුරු සොරකම් කරන නව ‘Pink WhatsApp’
Next Article රසල් කයිමා ආර්ථික කලාපය​ට දෙවන කාර්තුවේදී නව සමාගම් 1,500 ක්
Stanly Kularathna

Related Posts

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.