Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»UAE හි පැවැත්වෙන FIFA වෙරළ පාපන්දු ලෝක කුසලාන තරඟාවලි​ය 2024 පෙබරවාරි දක්වා කල් යයි
Events

UAE හි පැවැත්වෙන FIFA වෙරළ පාපන්දු ලෝක කුසලාන තරඟාවලි​ය 2024 පෙබරවාරි දක්වා කල් යයි

Stanly KularathnaBy Stanly KularathnaJuly 2, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර පාපන්ඳු සම්මේ​ල​න​ය (FIFA) විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සත්කාරකත්වය දරන FIFA වෙරළ පාපන්දු ලෝක කුසලානය මුලින් අදහස් කළ පරිදි 2023නොවැම්බර් වෙනුවට 2024 පෙබරවාරි මාසයේදී සංවිධානය කිරීමට තීරණය කොට තිබෙනවා.

FIFA මෙම තීරණය ගෙන ඇත්තේ එ​ම තරඟාවලියේ වාර්ෂික න්‍යාය පත්‍රය සුමටව ගලා යාම සහතික කිරීම සඳහා එහි 24 වන කවුන්සිල රැස්වීමේදීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය පෙබරවාරි මාසයේදී තරඟාවලියේ සත්කාරකත්වය සඳහා සිය අපේක්ෂකත්ව​ය ඉල්ලුම්කො​ට තිබුණි.

2009 වසරේ ඩුබායිහි පැවති වෙරළ පාපන්දු ලෝක කුසලානයට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම තරඟාවලිය සඳහා සත්කාරකත්වය දක්වන දෙවන අවස්ථාව මෙයයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවනිඳු හසරංගට ICC න් දඩ
Next Article ගැබිණි මව්වරු වෙනුවෙන් පිදු​න දානමය පුන්‍යකර්ම​ය
Stanly Kularathna

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.