Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»බාර්ඩුබායි ප්‍රදේශයේ මාර්ග කිහිපයක් සති 2ක් වසා දමන බව නිවේදනය කරයි
RTA

බාර්ඩුබායි ප්‍රදේශයේ මාර්ග කිහිපයක් සති 2ක් වසා දමන බව නිවේදනය කරයි

Stanly KularathnaBy Stanly KularathnaJuly 9, 2023Updated:July 9, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ජූලි 23 දක්වා අපේක්ෂිත ප්‍රමාදයන් සමඟ මාර්ග වසාදැමීමක් සිදුකරන බව නිවේදනය කර ඇත.

Al Ghubaiba සහ Al Mina Street මංසන්ධියේ Khalid Bin Al Waleed පාරේ ප්‍රමාදයන් අපේක්ෂා කෙරේ.

ප්‍රමාදයන් ජූලි මස 9 මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වනු ඇතැයි ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය නිවේදනය කොට තිබෙනවා.

උපදෙස්

ජූලි 23 දක්වා එම ප්‍රදේශයේ මාර්ග වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග වෙත යොමුවන ලෙස ප්‍රදේශයේ ජනතාවට උපදෙස් දී තිබෙනවා.

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය රථවාහන රියදුරන්​ට භාවිතා කල හැකි විකල්ප මාර්ග තුනක් යෝජනා කර ඇති අතර ඒවා නම්:

  • Sabah Al Ahmead Al Jaber Street
  • Kuwait Street
  • Sheikh Khalifa Bin Zayed වීදිය

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය පැවසුවේ ප්‍රමාදයන් ජූලි මස 23 උදේ 5 දක්වා අපේක්ෂා කරන බවයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි කෘතිම බුද්ධිය යොදාගත් සෞඛ්‍ය සේවා සඳහා උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කෙ​රේ
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුළු භූකම්පන තත්වයක්
Stanly Kularathna

Related Posts

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.