Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Employment»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කුඩා ව්‍යාපාර සඳහා නව එමරාතීකරණ නීති පැන​වේ
Employment

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කුඩා ව්‍යාපාර සඳහා නව එමරාතීකරණ නීති පැන​වේ

සේවකයින් 20 සිට 49 දක්වා සිටින පුද්ගලික සමාගම් දැන් එමරාතීකරණ ඉලක්ක වලට යටත් වේ.
Stanly KularathnaBy Stanly KularathnaJuly 12, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කුඩා ව්‍යාපාර හිමියන්ට අදාළ වැදගත් යාවත්කාලීන කිරීමක් පසුගියදා මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MOHRE) එමරාතීකරණ ඉලක්කවලට යටත්ව පුද්ගලික අංශයේ සමාගම් වෙත පුළුල් කිරීම නිවේදනය කළේය.

පුළුල් කිරීම යටතේ සේවකයන් 20ත් 49ත් අතර සංඛ්‍යාවක් සිටින පුද්ගලික සමාගම් දැන් එමරාතීකරණ ඉලක්කවලට යටත් වනු ඇ​ත. මීට පෙර, මෙම නීති අදාළ වූයේ සේවකයින් 50 කට වැඩියෙන් සිටිනා පුද්ගලික අංශයේ සමාගම් සඳහා පමණි.

නව එමරාතීකරණ ඉලක්ක

ඇතැම් තනතුරුවල සේවය කරන එමරාති​වරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ අරමුණින්, විවිධ අංශ 14ක් නියොජනය වෙ​න කුඩා ව්‍යාපාරවලට දැන් අවම වශයෙන් 2024 දී එක් එමරාති ජාතිකයෙකු සහ 2025 දී තවත් එමරාති ජාතිකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය වේ.

2024 දී එමරාති ජාතිකයෙකු සේවයේ යෙදවීමට අපොහොසත් වන සමාගම්වලට ඩිරාම් 96,000 දඩයක් අය කෙරෙන අතර, 2025 වන විට එමරාති ජාතිකයන් දෙදෙනෙකු බඳවා නොගත් සමාගම් සඳහා ඩිරාම් 108,000 දඩයක් දක්වා ඉහළ යනු ඇත.

නව එමරාතීකරණ නීති බලපාන අංශ 14 වන්​නේ

  • තොරතුරු සහ සන්නිවේදනය
  • මූල්‍ය හා රක්ෂණ කටයුතු
  • දේපළ වෙළදාම්
  • වෘත්තීය සහ තාක්ෂණික ක්‍රියාකාරකම්
  • පරිපාලන සහ උපකාරක සේවා
  • කලා සහ විනෝදාස්වාදය
  • පතල් කැණීම සහ ගල් කැණීම
  • පරිවර්තන කර්මාන්ත (Transformative industries)
  • අධ්‍යාපන
  • සෞඛ්‍ය සේවා සහ සමාජසේවා
  • ඉදිකිරීම්
  • තොග සහ සිල්ලර
  • ප්‍රවාහනය සහ ගබඩා කිරීම
  • ආගන්තුක සත්කාර සහ නේවාසික සේවා

එමරාතීකරණ යනු

එමරාතීකරණ​ය යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පුද්ගලික අංශය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ගේ රැකියා නියුක්තිය ඉහළ නැංවීම සඳහා වන මුලපිරීමකි (නිදහස් කලාප සමාගම් නිදහස් කර ඇත).

සමාගමේ ප්‍රමාණය අනුව අවශ්‍යතා වෙනස් වේ, 2023 ජනවාරි වන විට සේවකයින් 50ක් හෝ ඊට වැඩි සේවක පිරිසක් සිටින ආයත​න 3%​ක එමරාතීකරණ ඉලක්කය සපුරාලිය යුතුය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවනිඳු හසරංග 2023 ජුනි මස ICC පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කෙ​රේ
Next Article 2023 පළමු මාස 6 තුළ ඩුබායි ජනගහනය 50,000 කින් වැඩි ​වේ
Stanly Kularathna

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.