Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කරයි
Sports

පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කරයි

Stanly KularathnaBy Stanly KularathnaJuly 13, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එළඹෙන ඉරිදා (ජූලි 16) පැවැත්වීමට නියමිත පාකිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරඟය සඳහා 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන තිබේ.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පළමු ටෙස්ට් තරගය සඳහා සංචිතය නම් කරන ලදී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට තෝරාගෙන ඇති අතර ඔහු ඩෙංගු රෝගයෙන් පෙළෙන බැවින් ඔහු ක්‍රීඩා නොකරන බවත්, ඒ අනුව ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමට ඇතුළත් කරන බවත්ය.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය පහතින්.

  • දිමුත් කරුණාරත්න – නායකයා
  • නිශාන් මධුෂ්ක
  • කුසල් මෙන්ඩිස්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • දිනේෂ් චන්දිමාල්
  • ධනංජය ද සිල්වා – උප නායක
  • පැතුම් නිශ්ශංක
  • සධීර සමරවික්‍රම
  • කමිඳු මෙන්ඩිස්
  • රමේෂ් මෙන්ඩිස්
  • ප්‍රභාත් ජයසූරිය
  • ප්‍රවීන් ජයවික්‍රම
  • කසුන් රාජිත
  • ඩිල්ෂාන් මධුශංක
  • විශ්ව ප්‍රනාන්දු
  • ලක්ෂිත මානසිංහ
Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය 2050 වන විට මාර්ගයන්හි විදුලි වාහන 50%ක් ඉලක්ක කරයි
Next Article ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩාලෝලීන්ට සුබ පණිවුඩයක්
Stanly Kularathna

Related Posts

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.