Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»UAEහි “ලිවා ර​ටඉඳි උත්සව​ය” අද ආරම්භවේ
Events

UAEහි “ලිවා ර​ටඉඳි උත්සව​ය” අද ආරම්භවේ

Stanly KularathnaBy Stanly KularathnaJuly 17, 2023Updated:July 17, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Liwa Date Festival හි 19 වන වාර​ය අ​ද අල් දෆ්රා කලාපයේ Liwa හි දී උප සභාපති, නියෝජ්‍ය අගමැති සහ ජනාධිපති අධිකරණයේ අමාත්‍ය අතිගරු ෂෙයික් මන්සූර් බින් සයිඩ් අල් නයාන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

මෙම උත්සවය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉඳි අස්වැන්න නෙළන සමය සමරන බවත් එය අව්‍යාජ එමරාති උරුමයක් ලෙස සලකන බවත් අබුඩාබි පොලිසියේ (ADP) ප්‍රධානී සහ අබුඩාබි සංස්කෘතික වැඩසටහන් සහ උරුම උත්සව කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් Faris Khalaf Al Mazrouei පැවසීය. වත්මන් සැසිය තිරසාර වසර සමඟ සමපාත වන අත​ර තිරසාර කෘෂිකාර් මික පිළිවෙත්වලට සහ උරුමයන් සුරැකීමට සහය දැක්වීම සඳහා ජනාධිපති, අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතාගේ නියෝගය ද මෙවර උත්සවයෙන් පිළිබිඹු වේ.

දිවංගත ෂෙයික් සයිඩ් බින් සුල්තාන් අල් නයාන් විසින් ආරම්භකර​න ලද මේ ගමන, කෘෂිකාර් මික අංශය සංවර්ධනය කිරීම සඳහා ඔහුගේ ප්‍රවේශය සහ අව්‍යාජ එ​මරාති උරුමය සමඟ සමීපව බැඳී ඇති ඉඳි ගසෙහි ඓතිහාසික තත්ත්වයන් පිළිපැදීම සඳහා මෙම උත්සවය අඛණ්ඩව සිදු කරන බව Al Mazrouei පෙන්වා දුන්නේය.

ආහාර සුරක්‍ෂිතතාවයට සහ තිරසාර කෘෂිකාර් මික නිෂ්පාදනයට මඟ පාදන, කෘෂිකාර් මි​ක සමාජයේ සාමාජිකයන් අතර සංස්කෘතියක් බවට පත් කිරීමට සැසි​ය පුරාවට ෂෙයික් මන්සූර් විසින් දක්වන ලද සැලකිල්ල ඔහු අගය කළේය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleGlocal Fair – 2023 වැඩසටහනට උතුරේ ජනතාවගෙන් ඉහල ප්‍රතිචාරයක්
Next Article ශ්‍රී ලංකාව පළමු දිනයට ලකුණු 242ක්
Stanly Kularathna

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.