Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Tourism»මේ වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 07 දක්වා ඉහළට
Tourism

මේ වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 07 දක්වා ඉහළට

Stanly KularathnaBy Stanly KularathnaJuly 23, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වසර තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ හතේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජූලි මස 20ව​න දිනය වන විට සංචාරකයන් හත්ලක්ෂ දාහතර දහස් පන්සිය අනූ අට දෙනෙකු (714,598) දිවයිනට පැමිණ ඇති බවයි.

ජූලි මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයන් අසු නවදහස් හත්සිය විසි හතර දෙනෙකු (89,724) දිවයිනට පැමිණ ඇත.

ඉන් වැඩිම පිරිසක් වන සංචාරකයන් පහළොස් දහස් තුන්සිය තිහක් (15,330) ඉන්දියාවෙන් පැමිණ ඇති බව සඳහන්ය.

බ්‍රිතාන්‍ය සංචාරකයන් දසදහස් එකසිය අසූහතර (10,184) දෙනෙකුත්, චීනයෙන් පන්දහස් නවසිය හැට තුන්දෙනෙකු (5963) සහ ජර්මනියෙන් පන්දහස් එකසිය හතළිස් එක් දෙනෙකු (5141) දිවයිනට පැමිණ තිබේ.

මේ අතර, 2022 සමස්ත වර්ෂය තුළම දිවයිනට පැමිණ ඇත්තේ, සංචාරකයන් හත්ලක්ෂ දහනවදහස් නවසිය හැත්තෑ අට දෙනෙකු (719,978) පමණක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස් හැඳුනුම්පත් අංක​ය සමඟින් රථවාහන දඩ මුදල් පරීක්ෂාකිරීම හා ගෙවීමට නව ක්‍ර​ම හඳුන්වාදෙයි
Next Article UAE හි 2022 දී මාර්ග අනතුරු මරණ 343 ක්, පෙර වසරට වඩා 10% ක අඩුවීමක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.