Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»IPL ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරඟයෙන් ජැෆ්නා කිංග්ස්ට ජය
Sports

IPL ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරඟයෙන් ජැෆ්නා කිංග්ස්ට ජය

Stanly KularathnaBy Stanly KularathnaJuly 31, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේදී ලකුණු 21ක ජයක් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය

තරගයේ කාසිය වැසිය දිනූ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ පස්දෙනෙකු දැවී ලකුණු 173ක් රැස් කළේය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ Towhid Hridoy පන්දු 39කට ලකුණු 54 ලබා ගත් අතර දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25ක් රැස් කළේය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි කලම්බෝ ස්ට්‍රයිකර්ස් කන්ඩායම පන්ඳුවාර 19යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 152ක් පමණි.

කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 34කට ලකුණු 58ක් රැස් කළේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජපාන විදේශ අමාත්‍ය සහ ශ්‍රී ලංකා ජනපති සහයෝගීතාව සහ කලාපීය ස්ථාවරත්වය පිළිබඳව සාකච්ඡා කරයි
Next Article ඩුබායි, 2023 වසරේ පළමු භාගයේදී පොදු ප්‍රවාහන ගමන් මිලියන 337ක් වාර්තා කරයි
Stanly Kularathna

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.