එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව ජුලි 31 වැනිදා, 2023 අගෝස්තු සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඉන්ධන වර්ග​යජුලි සඳහා ලීටරයක මි​ලඅගෝස්තු සඳහා ලීටරයක මි​ල
Super 98ඩිරාම් 3.00ඩිරාම් 3.14
Special 95ඩිරාම් 2.89 ක්ඩිරාම් 3.02 ක්
E-Plus 91ඩිරාම් 2.81ඩිරාම් 2.95
ඩීසල්ඩිරාම් 2.76ඩිරාම් 2.95
Share.

Comments are closed.