Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Tourism»ශ්‍රී ලංකාවට සංචාරක‍යන් පැමිණීමේ වර්ධනයක්
Tourism

ශ්‍රී ලංකාවට සංචාරක‍යන් පැමිණීමේ වර්ධනයක්

Stanly KularathnaBy Stanly KularathnaAugust 12, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය ජුලි මාසයේ පමණක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයන් ගණන එක්ලක්ෂ හතළිස් තුන් දහස් තිස් නවයක් (143,039) බව වාර්තා වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම 2014 – 2015 කාලයේ පැවති තත්ත්වයට සමාන ලෙස යථාවත් වෙමින් පැවතීම විශේෂත්වයකි.

2019 වසරේ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් 19 ව්‍යාප්තිය මෙරට සංචාරක කර්මාන්තයට එල්ල කළේ දැඩි අහිතකර බලපෑමකි. කෙසේ වෙතත් මේ වන විට මෙරටට සංචාරකයන්​ගේ පැමිණිමේ යම් වර්ධනයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව 2022 වසර පුරා මෙරටට සංචාරකයන් පැමිණ ඇත්තේ 719,978 ක් පමණකි. මේ වසරේ ජුලි මාසය වන විට එම අගය පසු කර යාම සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය දැක්වෙන කැපී පෙනෙන තත්ත්වයක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්​නේ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDEWA, 2023 දෙවන කාර්තු​වෙහි ඩිරාම් බිලියන 7.3​ක ආදායමක් වාර්තා කරයි
Next Article රටවිරුවන් ඩොලර් මිලියන 541ක් එවලා
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.