එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව අගෝස්තු 31 වැනිදා, 2023 සැප්තැම්බර් සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
ඉන්ධන වර්ගය | අගෝස්තු සඳහා ලීටරයක මිල | සැප්තැම්බර් සඳහා ලීටරයක මිල |
Super 98 | ඩිරාම් 3.14 | ඩිරාම් 3.42 |
Special 95 | ඩිරාම් 3.02 ක් | ඩිරාම් 3.31 |
E-Plus 91 | ඩිරාම් 2.95 | ඩිරාම් 3.23 |
ඩීසල් | ඩිරාම් 2.95 | ඩිරාම් 3.40 |