Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඩුබායි ක්‍රීඩා කවුන්සිලය 5 වන කම්කරු ක්‍රීඩා තරඟාවලියේ දිනයන් නිවේදනය කරයි
Events

ඩුබායි ක්‍රීඩා කවුන්සිලය 5 වන කම්කරු ක්‍රීඩා තරඟාවලියේ දිනයන් නිවේදනය කරයි

Stanly KularathnaBy Stanly KularathnaSeptember 1, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි ක්‍රීඩා කවුන්සිලය (DSC) විසින් 5 වන කම්කරු ක්‍රීඩා තරඟාවලිය ලබන මස මුලදී ඩුබායිහි ස්ථාන 10 කදී දියත් කරන බව නිවේදනය කොට තිබෙනවා.

ඩුබායිහි කම්කරු කටයුතු පිළිබඳ ස්ථිර කමිටුව සහ ඩුබායි පොලිසිය සමඟ එක්ව පැවැත්වෙන මෙම තරඟාවලිය ක්‍රීඩා තර​ඟ 11කින් සමන්විත වෙනවා. “ඔවුන්ගේ සතුට අපගේ ඉලක්කය” යන තේමාව යටතේ මෙම උත්සවය 2023 සැප්තැම්බර් 3 වනදා සිට 2024 මාර්තු 13 දක්වා පැවැත්වෙනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී තරඟාවලියේ විස්තර ප්‍රකාශයට පත් කරමින් DSC හි මහලේකම් Saeed Hareb පැවසුවේ තරඟ මාස හයක් ඇතුළත පැවැත්වෙන බවත් සහභාගිවන්නන් විවිධ ස්ථාන 11 කදී පැවැත්වෙන ක්‍රීඩා තරඟ 11 කට තරඟ කරන බවත්ය.

පැසිපන්දු, පාපන්දු, දිවීම්, arm wrestling, බැඩ්මින්ටන්, වොලිබෝල්, පිහිනුම්, කඹ ඇදී​ම, යෝග, ක්‍රිකට් සහ කබඩි යන ක්‍රීඩා තරඟාවලියට ඇතුළත් වේ.

වත්මන් තරඟාවලි​යේ වොලිබෝල් සහ බැඩ්මින්ටන් තරඟ සඳහා ප්‍රථම වරට කාන්තා සහභාගීත්වයක් දැකිය හැ​ක.

තරඟාවලිය පැවැත්වෙන ස්ථාන වනුයේ: Jebel Ali, Al-Quoz, Al-Jeddaf, DP World, DUTCO, Dulsco, ENOC නේවාසික සංකීර් ණය, Qusais, Muhaisna 4 සහ Al-Ghurair නේවාසික සංකීර්ණය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDnata ජෛව ඉන්ධන වෙත මාරුවීමත් සමඟ වසරකට කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 80 කින් අඩු කරයි
Next Article 2024 ජනවාරි 1 වන විට නිවෙස් වල​ට ගිනි සහ දුම් අනතුරු ඇඟවීම් පද්ධති අනිවාර්යයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.