Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දීය පාකිස්තාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

May 16, 2025

Global Village වාරය අවසන් වන විට 70% දක්වා වට්ටම්

May 16, 2025

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Finance»UAEහි බැංකු ආයෝජනය ඩොලර් බිලියන 158ක වාර්තාගත ඉහළ මට්ටමක් කරා ළඟා වේ
Finance

UAEහි බැංකු ආයෝජනය ඩොලර් බිලියන 158ක වාර්තාගත ඉහළ මට්ටමක් කරා ළඟා වේ

Stanly KularathnaBy Stanly KularathnaSeptember 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක වන බැංකු වල ආයෝජන, ඉතිහාසයේ වාර්තාගත ඉහළම මට්ටමකට ලඟාවී ඇත. මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව UAE හි ක්‍රියාත්මක වන බැංකුවල ආයෝජන 2023 ජූලි මස අවසානයේදී ඩිරාම් බිලියන 580 දක්වා ළඟා විය.

මෙම අගය ඉතිහාසයේ ඉහළම මට්ටම වන අතර 2022 ජූලි මාසයේදී ඩිරාම් බිලියන 487.7 ට සාපේක්ෂ​ව 18.8%කින් ඉහළ ගොස් ඇත. මාසික පදනමින්, 2023 ජූනි මාසයේ දී ඩිරාම් බිලියන 574.3 සිට බැංකුවල ආයෝජන 0.91% කින් වැඩි විය.

UAE බැංකු ආයෝජන

කල්පිරීම දක්වා රඳවා තබා ඇති බැඳුම්කර, 2023 ජූලි මස අවසානයේදී ඩිරාම් බිලියන 266.8 කරා ළඟා වූ අතර බැංකු ආයෝජනවල විශාලතම කොටස සඳහා දායක විය, එය පෙර මාසයට වඩා ඩිරාම් බිලියන 263.3 වූ අත​ර 1.3% ක වැඩිවීමකි.

අන් අයට ගෙවිය යුතු ණය නියෝජනය කරන ණය සුරැකුම්පත්, මුළු ආයෝජනවලින් 43%ක් පමණ නියොජනය කරන අතර, 2023 ජූනි මාසයේදී ඩිරාම් බිලියන 248.5 සිට 0.6%ක වැඩිවීමක් සමගින් 2023 ජූලි මස අවසානයේදී එය ඩිරාම් බිලියන 249.9 වෙත ළඟා විය.

කොටස්වල බැංකු ආයෝජන 2023 ජූලි මස අවසානයේදී ඩිරාම් බිලියන 12.5 වෙත ළඟා වූ අතර එය ඩිරාම් බිලියන 12.1 වූ පෙර මාසයට වඩා 3.3% ක වැඩිවීමකි.

2023 පළමු මාස හත තුළ, කොටස්වල බැංකු ආයෝජන 2022 දෙසැම්බරයේ ඩිරාම් බිලියන 11.8 සිට 5.9% කින් වැඩි විය.

මහ බැංකු සංඛ්‍යාලේඛනවලට අනුව බැංකු විසින් කරන ලද අනෙකුත් ආයෝජන ප්‍රමාණය 2022 ජූලි මාසයේදී ඩිරාම් බිලියන 44.7සිට 2023 ජූලි මස අවසානයේදී ඩිරාම් බිලියන 50.3, දක්වා 12.5%ක වැඩිවීමකි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE, ගෘහ සේවකයන් බඳවා ගැනීමේ නියෝජිතායතන බලපත්‍ර 2ක් අවලංගු කරයි
Next Article විදේශගත වීමට බලාපොරොත්තු වන කාන්තාවන් ඔවුන්ගේ බාලවයස්කාර දරුවන් පිළිබඳ වාර්තාවක් සැපයිය යුතුයි
Stanly Kularathna

Related Posts

ඉන්දීය පාකිස්තාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

May 16, 2025

Global Village වාරය අවසන් වන විට 70% දක්වා වට්ටම්

May 16, 2025

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.