Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Municipality»ඩුබායි මහ නගර සභාව වටරවුම් 4 ක් මෝස්තර මගින් අලංකාර කිරීමේ කටයුතු සම්පූර්ණ කරයි
Dubai Municipality

ඩුබායි මහ නගර සභාව වටරවුම් 4 ක් මෝස්තර මගින් අලංකාර කිරීමේ කටයුතු සම්පූර්ණ කරයි

Stanly KularathnaBy Stanly KularathnaSeptember 25, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි ‘Art in Public Spaces’ උපාය මාර්ගයට අනුකූලව ඩුබායිහි ප්‍රමුඛ වටරවුම් හතරක් අලංකාර කිරීම නිමවා ඇත. මේ යටතේ අල් වර්කා වටරවුම, නාඩ් අල් ෂෙබා වටරවුම, නාඩ් අල් හමර් වටරවුම සහ අල් කවනීජ් වටරවුම ඇතුළත් වෙනවා.

ඩුබායි පොදු වටරවුම් අලංකර​ණ ව්‍යාපෘතිය ඩුබායිහි සංයුතිය සහ දෘශ්‍ය සෞන්දර්යය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් වැදගත් මුලපිරීමක් වන අතර ඩුබායිහි විවෘත, විශ්වීය සහ ප්‍රවේශ විය හැකි සෞන්දර්යාත්මක අවකාශයක් බවට පරිවර්තනය කිරීම සඳහා නිර්මාණය කර ඇති “Art in Public Spaces” උපාය මාර්ගයට අනුකූල වේ. මෙමගින් පොහොසත් සංස්කෘතික හා කලාත්මක උරුමයක් සහිත ගෝලීය නගරයක් ලෙස එහි තත්ත්වය තවදුරටත් තහවුරු කරණු ලබයි.

මෙම ව්‍යාපෘතිය​ ඩුබායිහි නවීන සහ නාගරිකත්වය පිළිබිඹු කරන නව්‍ය කලාත්මක නිර්මාණ හරහා පොදු අවකාශයන්හි සෞන්දර්යාත්මක සහ ශිෂ්ටාචාරමය අංග වැඩිදියුණු කිරීමට මහ නගර සභාව විසින් සිදු කරන ලද ව්‍යාපෘති රාශියකින් එකකි.

  • අල් වර්කා වටරවුමේ නව සැලසුම ප්‍රදේශයේ නමෙන් ආභාෂය ලබා ගනී, වටරවුමේ වළල්ල වට කර ඇති සංකීර්ණ හූප් කුරුල්ලා මෝස්තරයෙන් සරසා ඇති මධ්‍යම ව්‍යුහයක් ඇතුළත් වේ.
  • නාඩ් අල් හමර් වටරවු​මෙහි සැලසුම​ද ප්‍රදේශයේ නමට බලපා ඇති අතර දෘෂ්‍යව රෝස මල් පෙති වලට සමාන වන අතර එය අසල ඇති රතු කඳුකරයේ සමෝච්ඡයන් පිළිබිඹු කරයි.
  • නාඩ් අල් ෂෙබා වටරවු​​​මේ සංකල්පය නාඩ් යන පදයෙන් ලබා ගන්නා අතර එය කලාපයේ උස් වූ පස් කඳු සංකේතවත් කරයි.
  • අල් කවානීජ් වටරවු​​​මේ ආභාෂය ලබා ගන්නේ අල් කවානීජ් ලෙස හඳුන්වන මිරිදිය ළිඳක් හා සම්බන්ධ ප්‍රදේශයේ නමෙනි.

මහ නගර සභාව හරිත අවකාශයන්, සෙසුවියම්, පෙනිසේටම්, බෝගන්විලා, රුඑලියා, සහ සෘතුමය මල් ඇතුළත් කරමින් වටරවුම තුළ උද්‍යාන අලංකරණ​ය සිදු කොට ඇ​ත.

ප්‍රධාන වීදි සහ මාර්ග සඳහා භූමි අලංකරණය සහ උද්‍යාන විද්‍යාත්මක කටයුතු වලට අමතරව, කලාත්මක වස්තූන් යොදාගනිමින් අලංකාර භූ දර්ශන රටා සමඟ ඒකාබද්ධ කිරීමෙන් අසල්වැසි වටරවුම අලංකාර කිරීම සිදු කොට ඇත. ප්‍රජා ආයතනය බොහෝ පහසුකම් සහ වස්තූන් සඳහා අලංකරණ කටයුතු සිදු කරයි. එය එමිරේට්ස්හි ආකර්ශනීය බව වැඩි දියුණු කිරීම සහ ඒකාබද්ධ පොදු පහසුකම් සැපයීම කෙරෙහි අවධානය යොමු කරන එහි එක් උපායමාර්ගික අරමුණකට අනුකූලව සිදු කෙරේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි සංචාරක ආකර්ෂණ මාර්ග සංඥා බලපත්‍ර නිකුත් කරන ආකාරය යාවත්කාලීන කරයි
Next Article ෂෙයික් මොහොමඩ්​ගේ නිවේදනය​ට, තරුණ අමාත්‍ය තනතුර​ සඳහා පැය 7ක් තුළ අයදුම්පත් 4,700ක්
Stanly Kularathna

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.