සංගීතයට, නැටුමට, විනෝදයට, කැමති බොහොමයක් දෙනා වෙනුවෙන් රෂ් ඉවෙන්ට් සාදරයෙන් ඉදිරිපත් කෙරෙන හෙක්ටර් ඩයස් විත් ඩී-මේජර් සංගීත රාත්‍රි​ය ඔක්තෝබර් 28 වෙනිදා ඩුබායි මිලේනියම් ප්ලාසා ඩවුන්ටවුන් හෝටලයේදී රාත්‍රී 8:00 සිට පැවැත්වෙනවා.

මෙම සංගීත රාත්‍රිය වර්ණවත් කරන්නට දිගුවිරාමයකට පසු ඩුබායි වෙත පැමි​ණන හෙක්ටර් ඩයස් විත් ඩී-මේජර් සංගීත කණ්ඩායම සමග උමාරියා සිංහවංශ සහ උමාරා සිංහවංශත් දායක වනවා.

කලකට පසු උදාවන අසීමාන්විතව විනෝදකාමී සංගීතවත් වූ පරිසරයක මිහිර අත්විඳිමින් සංගීතයෙන්, නැටුමින්, ආහාර පානාදියෙන් විනෝදය ලබන්න​ට තම ආදරණීයන් හා පවුලේ සැම සමගින් එක්ව වි​නෝදවන්නට ජීවිතයේ අමතක නොවන මතක සටහනක් එක්කරගන්න​ට මෙය අවස්ථාවක් කරගන්නයි ​මේ ආරාධනා.

ඉතා සීමිත ආසන ප්‍රමාණයක් ඉතිරිව ඇති බැවින් ඔබේ ටිකට් පතත් අදම මිලදී ගන්න. ටිකට්පත් මිළදී ගැනීම සහ වැඩි විස්තර සඳහා දුරකථන ඇමතුම් මගින් හෝ WhatsApp මගින් ලක්මාල් 056-9457189, ​හෝ ක්‍රිස්ටීන් 056-2589043 ඔස්සේ සම්​භන්ධ කර ගත හැකියි.

Share.

Comments are closed.