ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන L.M.D එහි ජූනි කලාපය මේ වන විට වෙළදපොලට නිකුත් කර ඇත.

සඟරාව විසින් මාසිකව සිදු කරමින් පවතින සමීක්ෂණයට අනුව, ඉදිරි මාස 12 ක කාලය තුළ ආර්ථිකයේ වර්ධනයක් සිදු වනු ඇති බවට ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරීව සිටින ප්‍රජාවගේ විශ්වාසය ජූනි මාසයේ දී 76% දක්වා ඉහළ ගොස් තිබේ.

එය පසුගිය මැයි මාසයේ පැවතියේ 66% ක මට්ටමේ ය.

Share.

Comments are closed.

Exit mobile version