Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Accidents»ඩුබායිහි මාස 8 තුළ විද්‍යුත් ස්කූටර් අනතුරුවලින් 5 දෙනෙකු මියයයි: 29 දෙනෙකු තුවාල ලබයි
Accidents

ඩුබායිහි මාස 8 තුළ විද්‍යුත් ස්කූටර් අනතුරුවලින් 5 දෙනෙකු මියයයි: 29 දෙනෙකු තුවාල ලබයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 25, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය මාස අටක කාලය තුළ ඩුබායි නගරය පුරා සිදුවූ ඊ-ස්කූටර් අනතුරුවලින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් 29 දෙනෙකු තුවාල ලබා තිබේ. විද්‍යුත් ස්කූටර අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් සිදුවූ අනතුරු සංඛ්‍යාව 32ක් බව පොලිසිය පවසයි.

රථවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සයිෆ් මුහයිර් අල් මස්රූයි පැවසුවේ මාස අටක් තුළ යතුරුපැදිකරුවන්ට දඩ ඩිරාම් 10,000 කට අධික ප්‍රමාණයක් පැනවූ බවයි. යතුරුපැදිකරුවන් මාර්ග නීති කඩ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පොලිසිය විසින් පළ කර ඇත.

තමන්ගේ හෝ අනුන්ගේ ජීවිත අනතුරේ හෙළන ධාවකයින්ට එරෙහිව ඩිරාම් 300​ක දඩයක් නිය​ම කෙරේ.

වයස අවුරුදු 16 ට අඩු ළමුන් විද්‍යුත් ස්කූටරයක් පැදවීම වැනි උල්ලංඝනයන් වීඩියෝවේ දැක්වෙන අතර ප්‍රධාන මාර්ගවල විද්‍යුත් ස්කූටර භාවිතා කිරීම සහ වාහන ගමනාගමනය වන දිශාව​ට එරෙහිව ස්කූටර පැදවීම වීඩියෝවේ දැක්​වේ.

අදාළ සියලුම ආරක්ෂක නීති අනුගමනය කරන ලෙස නිලධාරියා විද්‍යුත් ස්කූටර් ධාවකයින්ගෙන් ඉල්ලා සිටියේය. “මාර්ග නීතිවලට ගරු කිරීම, නියමිත මාර්ගවල ධාවන​ය කිරීම, පැයට කිලෝමීටර් 60 ඉක්මවන මාර්ග වල ධාවනයෙන් වැළකී සිටීම, හිස්වැසුම් සහ පරාවර්තක ජැකට් පැළඳීම, මාර්ග සංඥා සහ වෙනත් මාර්ග සංඥා පිළිපැදීම, ඉදිරිපස දීප්තිමත් සුදු සහ පරාවර්තක ලයිට් තිබීම, පිටුපස දීප්තිමත් රතු සහ පරාවර්තක විදුලි පහන් තිබීම, වාහනවල ක්‍රියාකාරී තිරිංග තිබීම ද අත්‍යවශ්‍ය වේ,” ඔහු පැහැදිලි කළේය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා ගුවන් තොටුපළ 2023, තුන්වන කාර්තුවේදී මගීන් මිලියන 4 කට අධික පිරිසක් හසුරවයි
Next Article ඩි’කොක්ගේ ශතකය දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.